Sri Lanka's Best Cinema Portal

 

Ted (2012)

0
Posted November 9, 2012 by in Comedy

Rating

Plot
B


Acting
B+


Directing
B-


Costume
B+


Total Score
B

10/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 106 min
 
Release Date: 29 June 2012
 
IMDb Rating: 7.5
 
Bottom Line

පුදුමයි ඒත් ඇත්තයි.

by Cinema.lk A
Full Article

මේ වසරේ  අති සාර්ථකව තිරගතවුණු හාස්‍යජනක චිත්‍රපටියක් තමයි ටෙඩ්.අපි කවුරුත් පුංචි කාලේ ටෙඩි බෙයාර්ලට ගොඩක් ආදරෙයිනෙ.පුංචි ළමයෙකුයි  ඇත්තම ටෙඩි බෙයාර් කෙනෙකුයි ගැන කතාවක් තමයි මේ චිත්‍රපටයට පසුබිම් වෙලා තියෙන්නේ.ජෝන් කියන පුංචි ළමයට ඉන්නවා ලස්සන ටෙඩියෙක්.මෙයාට ඉන්න හොඳම යාලුවා මේ ටෙඩියා නිසා ජෝන්  ඒ ටෙඩියට ගොඩාක් ආදරෙයි .මේ අතරේ  එක නත්තල් දවසක රාත්‍රියේ මේ ටෙඩියට පන ලැබෙනවා .දැන් ජෝන්ට හරිම සතුටුයි .මේ දෙන්න ටික ටික ලොකු වෙනකොට හොඳටම දඟ කරන දෙන්නෙක් බවට පත්වෙනවා .තරුණ ජෝන් කරනා දඟ වැඩ මේ ටෙඩියත් කරන්න පටන් ගන්නවා.

මේ අතරේ ජෝන්ට  ගෑනු ළමයෙක් මුණ ගැහෙනවා .ඒ දෙන්න අතරේ ඇතිවෙන ආදරයයි ටෙඩියත් එක්ක තියෙන මිතුරුකමයි දෙකම ජෝන් කෙසේ පවත්වාගෙනයාවිද?

Screen Caps

Download

Download Now (Torrent) :Ted (2012) 720p BrRip x264

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

 

Share

About the Author

Cinema.lk A