Sri Lanka's Best Cinema Portal

 

Thale (2012)

0
Posted October 31, 2012 by in Fantasy

Rating

Plot
B+


Acting
B


Directing
B-


Costume
B-


Total Score
B

10/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors:
 
Writer:
 
 
Length: 76 min
 
Release Date: 17 February 2012
 
IMDb Rating: 5.6
 
Bottom Line

නෝර්වේජියානු ජනප්‍රවාදයක් පාදක කර ගනිමින් තැනුණු චිත්‍රපටයක්

by Cinema.lk A
Full Article

ත්‍රාසජනක චිත්‍රපටවලට ප්‍රිය කරන කොයි කාටත් නරඔන්න පුළුවන් සාර්ථක නිර්මාණයක් තමයි Thale කියන්නේ.හැබැයි මේක හොලිවුඩයේ නිර්මාණය වු චිත්‍රපටයක් නම් නෙවෙයි.මේක හොලිවුඩය ජයගත් නෝවේජියානු ත්‍රාසජනක චිත්‍රපටියක්. වසර කීපයකට කලින් තිරගත්වුණු ස්ප්ලියිස් (Splice) නම් හොලිවුඩ් නිර්මාණයේ කතා තේමාවට හුඟාක් දුරට සමාන වන මේ නිර්මාණය නෝර්වේජියානු ජනප්‍රවාදයක් පාදක කර ගනිමිනුයි නිර්මාණය වෙලා තියෙන්නේ.ලියෝ සහ එල්විස් පිරිසිදු කිරීමේ යෙදෙන සේවකයන් දෙදෙනෙක් බිම් මහලක් පිරිසිදු කිරීමේ යෙදෙන අවස්ථාවේදී තේල් නම් මේ අද්භුත සත්ත්වයා මුණ ගැහෙනවා.මේ අද්භුත සත්ත්වයා නිසා සිදුවන කරදර පසුබිම් කරගනිමින් නිමැවුණු මේ චිත්‍රපටය තුළ හොලිවුඩ් චිත්‍රපටියක තියන ගුණාත්මකභාවය නම් දක්නට ලැබෙන්නේ නෑ.ඒ කොයි හැටි වෙතත් මේ චිත්‍රපටය නම් බලන්නම වටිනවා.

Screen Caps

Download

Download Now (Torrent) :Thale (2012) BRRip

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A