Sri Lanka's Best Cinema Portal

 

The Billionaire ද බිලියනර් (2011) – Watch now

0
Posted April 24, 2013 by in Drama

Rating

Plot
B


Acting
C+


Directing
B


Costume
C+


Total Score
B-

9/ 14

Quick Stats

Genre:
 
Director:
 
Actors: ,
 
 
 
Length: 131 min
 
Release Date: 20 October 2011
 
IMDb Rating: 7.1
 
Bottom Line

දැන් ඔයාලගේ වයස කීයක් විතරද වෙනව ද?24ක් 23ක්….මේ වයසට ඔයාලා කීයක් විතර හොයනවද?ඒ කිව්වේ කොච්චර ආදායමක් ලබනව ද?10,000ක් 20,000ක්..අවුරුදු 26 ක් වෙන කෙනෙක්ට මාසිකව බිලිනයක අදායමක් ලබන්න පුළුවන් නම් කොහොමට තියෙවිද?ඔයාලත් ආසද එහෙම කෙනෙක් වෙන්න.එහෙනම් මේ කතාව බලන්න. අද ඹයාලට අපි තිළිණ කරන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණ වු තායි චිත්‍රපටයක්.මේ චිත්‍රපටයට පාදක වෙනනේ තායිලන්තයේ සිටින […]

by Cinema.lk A
Full Article

දැන් ඔයාලගේ වයස කීයක් විතරද වෙනව ද?24ක් 23ක්….මේ වයසට ඔයාලා කීයක් විතර හොයනවද?ඒ කිව්වේ කොච්චර ආදායමක් ලබනව ද?10,000ක් 20,000ක්..අවුරුදු 26 ක් වෙන කෙනෙක්ට මාසිකව බිලිනයක අදායමක් ලබන්න පුළුවන් නම් කොහොමට තියෙවිද?ඔයාලත් ආසද එහෙම කෙනෙක් වෙන්න.එහෙනම් මේ කතාව බලන්න.

අද ඹයාලට අපි තිළිණ කරන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණ වු තායි චිත්‍රපටයක්.මේ චිත්‍රපටයට පාදක වෙනනේ තායිලන්තයේ සිටින ළබාලතම බිලියනපතියාගේ කතාවයි.ඔහු නමින් Top Ittipat.2011 වසරේදී මේ චිත්‍රපටය තිරගත වන විටත් ඔහුට යාන්තම් 26 පිරුණා විතරයි.පාසල් යන සමයේම මුහුදු පැළැටියන් නිපදවන ස්නැක් වර්ග නිපදවන ව්‍යාපාරයක් පටන් ගන්නා ඔහු ඒ ව්‍යාපාරය දියුණු කරගන්නා අයුරු මේ චිත්‍රපටයේ අපුරුවට චිත්‍රනය කර තිබෙනවා.

ඉතින් මේ චිත්‍රපටය නරඹන්න.සමහර විට මෙය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂය විය හැක.

secret of billionaire thai movie

Share

About the Author

Cinema.lk A