Sri Lanka's Best Cinema Portal

 

The Change-Up (2011)

0
Posted December 4, 2012 by in 18+

Rating

Plot
C+


Acting
C+


Directing
C+


Costume
B


Total Score
B-

9/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 112 min
 
Release Date: 5 August 2011
 
IMDb Rating: 6.3
 
Bottom Line

ඩේව් සහ මිච් කියන්නේ කුඩා අවදියේ පටන් ගජ මිතුරන්.මේ දෙන්නගේ යාළුකම මේ දෙන්නා තරුණයන්,වැඩිහිටියන් වනතෙක් ගලා ආවා.ඩේව් නීතීඥයෙකු ලෙස ඉතා සාර්ථක රැකියා ජීවිතයක් ගත කළා.ඔහු විවාහ වී දරු තිදෙනෙකුගේ පියෙකු සහ දයාබර සැමියෙකු ලෙස ඉතා සාර්ථක යුග ජීවිතයක් ගත කළා. හැබැයි මිච් නම් එහෙම විවාහ වෙලා දරුමල්ලන් හදන්න ගියේ නෑ.ඔහු විනෝදයට බර සෙල්ලක්කාර ජිවිතයක් ගතකළා.ගැහැණුන් […]

by Cinema.lk A
Full Article

ඩේව් සහ මිච් කියන්නේ කුඩා අවදියේ පටන් ගජ මිතුරන්.මේ දෙන්නගේ යාළුකම මේ දෙන්නා තරුණයන්,වැඩිහිටියන් වනතෙක් ගලා ආවා.ඩේව් නීතීඥයෙකු ලෙස ඉතා සාර්ථක රැකියා ජීවිතයක් ගත කළා.ඔහු විවාහ වී දරු තිදෙනෙකුගේ පියෙකු සහ දයාබර සැමියෙකු ලෙස ඉතා සාර්ථක යුග ජීවිතයක් ගත කළා. හැබැයි මිච් නම් එහෙම විවාහ වෙලා දරුමල්ලන් හදන්න ගියේ නෑ.ඔහු විනෝදයට බර සෙල්ලක්කාර ජිවිතයක් ගතකළා.ගැහැණුන් ඇසුරට මහත් ගිජු වු මොහු සරාගී චිත්‍රපට නළුවකුද වුවා.මෙහෙම ජිවත් වුණ මේ දෙදෙනාට තම තමන් ගත කරන ජීවිතය එපා වෙලා තිබුණේ. දිනක් මේ දෙදෙනා මුණගැහී, එකිනෙකාගේ ජීවිත ලබාගැනීමට ඇති ආශාව හෙලි කරගන්නවා. මෙහිදී සිදුවන ප්‍රාතිහාර්යයක් නිසාවෙන් දෙදෙනාගේ සිරුරු හුවමාරු වෙනවා.ඒ කියන්නේ ඩේව් මිච් වෙනවා.මිච් ඩේව් වෙනවා….පුදුමයි නේද? ජේසන් බැට්මන්, රයන් රෙනෝල්ඩ්ස් සහ ඔලීවියා වයිල්ඩ් රඟන මෙම චිත්‍රපටය අමුතුම තාලයේ කතා තේමාවකින් හැඩ වු හාස්‍යජනක සිනමා සිතුවමක්.

Screen Caps

Download

Download Now (Torrent) :The Change-Up (2011) 720p BrRip

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A