Sri Lanka's Best Cinema Portal

 

The Dark Knight Rises – ද ඩාර්ක් නයිට් රයිසස් – 2012

0
Posted December 5, 2012 by in Action

Rating

Plot
B


Acting
B+


Directing
B


Costume
B+


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: , ,
 
Writer: ,
 
 
Length: 165 min
 
Release Date: 20 July 2012 (USA)
 
IMDb Rating: 8.7/10 from 456,464 users
 
Bottom Line

“ද ඩාර්ක් නයිට් රයිසස්” චිත්‍රපටය මනඃකල්පිත සුපිරි වීර චරිතයක් වන “බැට්මෑන්” චරිතය පාදක කරගනිමින් නිර්මාණය වූවකි. මෙම චිත්‍රපටය නෝලන්ගේ “බැට්මෑන්” චිත්‍රපට මාලාවේ තෙවන චිත්‍රපටය වේ. එ‍මෙන්ම එය “බැට්මෑන්” චිත්‍රපට මාලාවේ අවසන් නිර්මාණය වන බව ද සඳහන්ය. චිත්‍රපට මා‍ලාවේ පළමු චිත්‍රපටය වන “බැට්මෑන් බිගින්ස්” 2005 වසරේ දී ද, දෙවන චිත්‍රපටය වන “ද ඩාර්ක් නයිට්” 2008 වසරේ […]

by Cinema.lk
Full Article

“ද ඩාර්ක් නයිට් රයිසස්” චිත්‍රපටය මනඃකල්පිත සුපිරි වීර චරිතයක් වන “බැට්මෑන්” චරිතය පාදක කරගනිමින් නිර්මාණය වූවකි. මෙම චිත්‍රපටය නෝලන්ගේ “බැට්මෑන්” චිත්‍රපට මාලාවේ තෙවන චිත්‍රපටය වේ. එ‍මෙන්ම එය “බැට්මෑන්” චිත්‍රපට මාලාවේ අවසන් නිර්මාණය වන බව ද සඳහන්ය. චිත්‍රපට මා‍ලාවේ පළමු චිත්‍රපටය වන “බැට්මෑන් බිගින්ස්” 2005 වසරේ දී ද, දෙවන චිත්‍රපටය වන “ද ඩාර්ක් නයිට්” 2008 වසරේ දී ද තිරගත විය. ක්‍රිස්ටියන් බේල්, ඇනා හැතවේ, මයිකල් කේන්, ගැරී ඕල්ඩ්මන්, ටොම් හාඩි, මාරියන් කොටිල්ලාඩ්, ජෝශප් ගෝර්ඩන් සහ මෝර්ගන් ෆ්‍රීමන්”ද ඩාර්ක් නයිට් රයිසස්” චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය සපයයි. චිත්‍රපටයේ සම්පූර්ණ නිෂ්පාදන කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 250 ක පිරිවැයක් දරා ඇත. 2011 මැයි මාසයේ දී ආරම්භ වූ චිත්‍රපටයේ රූගත කිරීමේ කටයුතු එම වසරේ නොවැම්බර් මාසයේ දී අවසන් කර ඇත. අමෙරිකාව මෙන්ම ඉන්දියාව හා රුමේනියාව වැනි රටවල ද චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු සිදුකර තිබේ.

Screen Caps

Download

Download Now (Torrent) :The Dark Knight Rises 2012 BRRip 704 Mb

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk