Sri Lanka's Best Cinema Portal

 

The Day (2011)

0
Posted November 4, 2012 by in Drama

Rating

Plot
B+


Acting
A-


Directing
A-


Costume
A


Total Score
A-

12/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 85 min
 
Release Date: 29 August 2012 (USA)
 
IMDb Rating: 5.6/10 from 1,229 users
 
Bottom Line

යුද්ධයේ අමිහිරි අත්දැකීම් වලින් හෙම්බත්වී, තමන්ගේ සියළු දේ අහිමි වූ පිරිසක් ගැන කියැවෙන චිත්‍රපටයකි

by Cinema.lk
Full Article

යුද්ධයේ අමිහිරි අත්දැකීම් වලින් හෙම්බත්වී, තමන්ගේ සියළු දේ අහිමි වූ පිරිසක් ගැන කියැවෙන චිත්‍රපටයකි ද ඩේ චිත්‍රපටය. යුද්ධයේදී සතුරන්ගෙන් පලා යන මේ පිරිස ගිමන් හැරීමට ගොවිපොළක නතර වෙනවා. මේ අය ලඟ ආයුධ තිබුනත් කුසගින්නේ වෙහෙසට පත්වෙලා දුර්වල තත්වයට පත් වෙලා ඉන්න නිසා නිදහසේ ගිමන් හරින්නට සිතුවත් ඒ අදහස ඉෂ්ඨ වන්නේ නම් නැහැ. මොකද සතුරන්ට මේ අය පිළිබඳව ඉව වැටෙන්නට බොහෝ වෙලාවක් යන්නේ නැහැ. කෙතරම් දුර්වල වුවත් තමන්ගේ ජීවිත බේරාගන්නට මේ අය ඔනෑම දෙයක් කරන්නට සූදානම්..

Screen Caps

Download

Download Now (Torrent) : The Day (2012) 720p BRrip (756 Mb)

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk