Sri Lanka's Best Cinema Portal

 

The Devil’s Double (2011)

0
Posted December 10, 2012 by in Biography

Rating

Plot
B+


Acting
B


Directing
B


Costume
B


Total Score
B

10/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 109 min
 
Release Date: 10 August 2011
 
IMDb Rating: 7.1
 
Bottom Line

දැන් කතා කරන්න යන්න අමුතුම කතා තේමාවකින් හැඩ වුණු ඉතාමත් විශිෂ්ට ඝනයේ චිත්‍රපටයක් ගැනයි.ලෝකයේ සිටින ප්‍රබල චරිතයන්ට නිරන්තරයෙන්ම තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නොයෙක් විදියේ උපක්‍රම අනුගමනය කරන්න සිදුවෙනවා.ඒ අතරින් හාත්පසින්ම තමන් වාගේම වෙන එකෙකු පාවිච්චි කිරිමද කලක් ඉරාක පාලකයා වු සදාම් හුසේන් වැන්නවුන් කළ බවට රාවයක් තිබෙනවා.එම කතා තේමාව භාවිතා කරමින් ඔහුගේ එක් පුත්‍රයෙකු තමන් වාගේම […]

by Cinema.lk A
Full Article

දැන් කතා කරන්න යන්න අමුතුම කතා තේමාවකින් හැඩ වුණු ඉතාමත් විශිෂ්ට ඝනයේ චිත්‍රපටයක් ගැනයි.ලෝකයේ සිටින ප්‍රබල චරිතයන්ට නිරන්තරයෙන්ම තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නොයෙක් විදියේ උපක්‍රම අනුගමනය කරන්න සිදුවෙනවා.ඒ අතරින් හාත්පසින්ම තමන් වාගේම වෙන එකෙකු පාවිච්චි කිරිමද කලක් ඉරාක පාලකයා වු සදාම් හුසේන් වැන්නවුන් කළ බවට රාවයක් තිබෙනවා.එම කතා තේමාව භාවිතා කරමින් ඔහුගේ එක් පුත්‍රයෙකු තමන් වාගේම සජීවී මිනිස් ඩමියක් යොදා ගන්නා අයුරු මේ සිනමා පටයේ විචිත්‍රනය කරනවා.

සදාම්ගේ පුත්‍රයාගේ සල්ලාල ජිවීතය තමන්ට ආරෝපණය කර ගන්නට අකමැති වු මේ මිනිස් ඩමිය සදාම්ගේ පුත්‍රයාගේ වද බන්ධනයට ලක් වෙනවා.අකමැත්තෙන් මෙකි කටයුත්ත සඳහා එකඟ වන ඔහු මේ ජරාජීර්ණ වු ලෝකයේ ජිවත් වන අයුරු දැකගන්න මේ සිනමා පටය භාගත කරගෙන නරඹන්න.

Screen Caps

Download

Download Now (Torrent) :The Devil\’s Double (2011) BRRip 500MB

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A