Sri Lanka's Best Cinema Portal

 

The Expendables 2 – Download

0
Posted October 8, 2012 by in Action

Rating

Plot
B+


Acting
A


Directing
B


Costume
B


Total Score
B+

11/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: , ,
 
Writer: ,
 
 
Length: 103 min
 
Release Date: 17 August 2012
 
IMDb Rating: 7.4
 
Bottom Line

එක්ස්පෙන්ඩබල්ස් චිත්‍රපටයේ දෙවැන්න වු මෙම චිත්‍රපටයද ත්‍රාසය පිරි සටන් ජවනිකාවන්ගෙන් අනුන ක්‍රියාදාම සිනමා පටයක් වේ.මෙහි පළමුවැන්නේ දී මෙන්ම C.I.A විශේෂ නියෝජිත චර්ච් විසින් බාර්නි රොස් ප්‍රමුඛ මේ සුපිරි වීරයන්ට පවරනුයේ ඉතා භාර දූර කාර්යයකි.කරන්නට අවශ්‍ය කාරණාව හරි හැටි නොපවසන චර්ච් මහතා ඒකි කාර්යය සිදු කිරීමට මැගී නැමැති සුරූපී තරුණියක් ඔවුන් සමඟ පිටත් කර යවයි. ඔවුන් […]

by Cinema.lk A
Full Article

එක්ස්පෙන්ඩබල්ස් චිත්‍රපටයේ දෙවැන්න වු මෙම චිත්‍රපටයද ත්‍රාසය පිරි සටන් ජවනිකාවන්ගෙන් අනුන ක්‍රියාදාම සිනමා පටයක් වේ.මෙහි පළමුවැන්නේ දී මෙන්ම C.I.A විශේෂ නියෝජිත චර්ච් විසින් බාර්නි රොස් ප්‍රමුඛ මේ සුපිරි වීරයන්ට පවරනුයේ ඉතා භාර දූර කාර්යයකි.කරන්නට අවශ්‍ය කාරණාව හරි හැටි නොපවසන චර්ච් මහතා ඒකි කාර්යය සිදු කිරීමට මැගී නැමැති සුරූපී තරුණියක් ඔවුන් සමඟ පිටත් කර යවයි. ඔවුන් සිදු කරන මේ රහසිගත මෙහෙයුම අතරතුරේ දී ඔවුන්ගේ කණ්ඩායමේ විසු බිල් නැමති තරුණයා සතුරන් අතට පත් වේ.සතුරන් ගේ ප්‍රාණ ඇපයේ සිටින මේ තරුණයාව නිදහස් කිරීමට නම් ඔවුන්ගේ රහස් මෙහෙයුමේ දත්ත සතුරන්ට අවශ්‍ය බව පවසයි.බිල්ව නිදහස් කර ගැනීමේ අරමුණෙන් ඒ තොරතුරු ලබාදුන්නද අවසානයේ ඔවුන් බිල් ව ඝාතනය කර පලා යයි.මැගී ගේ මාර්ගයෙන් සතුරන් අතට පත් වු තොරතුරු වල අඩංගු වන්නේ මොනවා දැයි හරියාකාරවම දැන ගන්නා බාර්නී,ඒ තොරතුරු නැවත ලබා ගැනීමට බිල් ගේ මිනීමරුවන් සොයා ලුහුබදී.

Download Now (Torrent) : The Expendables 2 (300 Mb)

Download Now (Torrent) : The Expendables 2 (400 Mb)

Download Now (Torrent) : The Expendables 2 (700 Mb)

Download Now (Torrent) : The Expendables 2 (1.43 Gb)

How to Download Torrent

(ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද?)

Share

About the Author

Cinema.lk A