Sri Lanka's Best Cinema Portal

 

The Fifth Estate – විකිලීක්ස් හෙළිදරව්ව [2013]

0
Posted October 17, 2013 by in Biography

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: , ,
 
Writer:
 
 
Release Date: 18 October 2013 (USA)
 
IMDb Rating: 5.9/10 from 1,562 users
 
Bottom Line

විකිලීක්ස් වෙබ් අඩවිය හා එහි නිර්මාතෘ වන Julian Assange (ජූලියන් ඇසැන්ජ් ) ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වුනු චහොලිවුඩ් චිත්‍රපටය.

by Cinema.lk
Full Article

Wikileaks (විකිලීක්ස් ) වෙබ් අඩවිය පිළිබඳව මේ වන වි බොහෝ දෙනෙක් අසා ඇති. එම විකිලීක්ස් වෙබ් අඩවිය හා එහි නිර්මාතෘ වන Julian Assange (ජූලියන් ඇසැන්ජ් ) ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වුනු චහොලිවුඩ් චිත්‍රපටය යි The Fifth Estate චිත්‍රපටය.   The Twilight Saga: Breaking Dawn චිත්‍රපටයේ අධ්‍යක්ෂක  Bill Condon විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය හෙට දිනයේ සිට ( 18 October 2013 ) හොලිව්ඩයේ තිරගත වීමට නියමිතයි.

Sherlock ටෙලි නාට්‍ය මාලාවේ ෂර්ලොක් හෝම්ස්ගේ චරිතයට පණ පෙවූ මෙම චිත්‍රපටයේ Julian Assangeගේ චරිතයට පණ පොවනු ඇත. එමෙන්ම මෙම චිත්‍රපටයට අමතරව නුදුරේදී තිරගත වීමට නියමිත Hobbit 2 සහ Hobbit 3 චිත්‍රපට සඳහාද තම රංඟන දායකත්වය සපයා ඇත.

Share

About the Author

Cinema.lk