Sri Lanka's Best Cinema Portal

 

The Green Mile (1999)

0
Posted November 21, 2012 by in Crime

Rating

Plot
A


Acting
B+


Directing
B+


Costume
B+


Total Score
A-

12/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 189 min
 
Release Date: 10 December 1999
 
IMDb Rating: 8.5
 
Bottom Line

1999 දී තිරගත වුනු “Green Mile හරිත සැතපුම” සිනමා පටය ඔබ නරඹා තිබිය යුතුම චිත්‍රපටයකි. ෆ්‍රෑන්ක් ඩර්බන්ට ගේ අසහාය නිර්මාණයක් වු මේ චිත්‍රපටය එම වසර සඳහා ඔස්කාර් සම්මාන හතරකට හිමිකම් කී අතරම IMDB දර්ශකයේ 8.4/10 ක් ලබා ගනිමින්, ලොව හොඳම චිත්‍රපට 250 අතරින්, 66 වන ස්ථානයේ විසීමටද වාසනාව උදා කරගත් නිර්මාණයකි. පෝල්  කියන්නේ Green Mlile  […]

by Cinema.lk A
Full Article

1999 දී තිරගත වුනු “Green Mile හරිත සැතපුම” සිනමා පටය ඔබ නරඹා තිබිය යුතුම චිත්‍රපටයකි. ෆ්‍රෑන්ක් ඩර්බන්ට ගේ අසහාය නිර්මාණයක් වු මේ චිත්‍රපටය එම වසර සඳහා ඔස්කාර් සම්මාන හතරකට හිමිකම් කී අතරම IMDB දර්ශකයේ 8.4/10 ක් ලබා ගනිමින්, ලොව හොඳම චිත්‍රපට 250 අතරින්, 66 වන ස්ථානයේ විසීමටද වාසනාව උදා කරගත් නිර්මාණයකි.

පෝල්  කියන්නේ Green Mlile  බන්ධනාගාරයේ සිටින අණ දෙණ නිලධාරියා. එතනට ඒ අවුරුද්දෙ එනවා මරණයට නියම වුණ හිරකරුවෙක්. ඔහු ජෝන් කොෆී.ඔහු කුඩා දැරියන් දෙදෙනෙකු අමානුශික ලෙස මරා දැමීමට වැරදි කරුකොට මරණීය දඩුවමට ලක් වුවෙක්.මේ සිරකරුවා එක් කරුණක් නිසාවෙන් විශේෂ වනවා.ඔහුට තිබෙනවා අන් අයගේ සිත් සුවපත් කීරිමේ අපුරු හැකියාවක්.ජෝන් ඔහු සතුව පවතින මේ අරුම පුදුම හැකියාවේ බලයෙන් සිරකරුවන් කිහිප දෙනෙක්ම සුව කරනු ලබනවා.මේ අයුරින් ඔහු බන්ධනාගාර නිලධාරී තැනගේ ප්‍රසාදයට ලක් වනවා.පෝල් හා ජෝන් වටා ගොඩනැගී ඇතී මේ සිනමා පටය මානුෂිය තේමාවකින් සන්නද්ධ වු අතිවිශිෂ්ට සිනමා නිර්මාණයක් වනවා.

Screen Caps

Download

Download Now (Torrent) :The Green Mile [1999]DVDRip

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A