
The Hangover Part II (2011)
Quick Stats
Genre: 18+, ComedyProject X, Due date, Old school වැනි අතිශය ජනප්‍රිය වූ හාස්‍ය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Todd Phillips ගේ නවතම චිත්‍රපටය යි Hangover 2. අති සාර්ථක හාස්‍ය චිත්‍රපටයක් වූ Hangover පළමු චිත්‍රපටයේ දෙවන නිපැයුම වන මෙයයි.
Project X, Due date, Old school වැනි අතිශය ජනප්‍රිය වූ හාස්‍ය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Todd Phillips ගේ නවතම චිත්‍රපටය යි Hangover 2. අති සාර්ථක හාස්‍ය චිත්‍රපටයක් වූ Hangover පළමු චිත්‍රපටයේ දෙවන නිපැයුම වන මෙයයි. Bradley Cooper, Zach Galifianakis, Ed helms රංඟනයෙන් දායක වන මෙම චිත්‍රපටය ආරම්භයේ සිට අවසානය දක්වා කුතුහලයෙන් යුතුව නැරඹිය හැකි විනෝදාත්මක චිත්‍රපටය කි.
ෆිල්, ස්ටූ, ඩග් සහ ඇලන් තායිලන්තයට යන්නේ ස්ටූගේ මංගල උත්සවයට සහභාගී වන්නට යි. මීට පෙර ලාස් වේගාස් හී දී සිදුවූ අකරතැබ්බය මතක තිබෙන නිසා මේ මංගල උත්සවයට පෙර ඔවුන් මත්පැන් තොල නොගාන්නට තීරණය කොට සිටියත් කෙසේ හෝ අවසානයේ ඔවුන්ට උන් හිටි තැන් පවා අමතක වන තත්වයට පත් වේ. ඉන් අනතුරුව සිදුවන දේ පහත සබැඳියෙන් චිත්‍රපටය බාගත කරගෙනම නරඹන්න.
Download Now (Torrent) : The Hangover Part II (400 Mb)
Download Now (Torrent) : The Hangover Part II BluRay (650 Mb)
Download Now (Torrent) : The Hangover Part II DVD (700 Mb)
How to Download Torrent
(ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද?)