Sri Lanka's Best Cinema Portal

 

The Hangover Part II (2011)

1
Posted October 9, 2012 by in 18+

Rating

Plot
B


Acting
A


Directing
B+


Costume
B-


Total Score
B+

11/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: , ,
 
Writer: ,
 
Composer:
 
Length: 102 min
 
Release Date: 26 May 2011 (USA)
 
IMDb Rating: 6.5
 
Bottom Line

Project X, Due date, Old school වැනි අතිශය ජනප්‍රිය වූ හාස්‍ය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Todd Phillips ගේ නවතම චිත්‍රපටය යි Hangover 2. අති සාර්ථක හාස්‍ය චිත්‍රපටයක් වූ Hangover පළමු චිත්‍රපටයේ දෙවන නිපැයුම වන මෙයයි.

Project X, Due date, Old school  වැනි අතිශය ජනප්‍රිය වූ හාස්‍ය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Todd Phillips ගේ නවතම චිත්‍රපටය යි Hangover 2. අති සාර්ථක හාස්‍ය චිත්‍රපටයක් වූ Hangover පළමු චිත්‍රපටයේ දෙවන නිපැයුම වන මෙයයි. Bradley Cooper,  Zach Galifianakis, Ed helms රංඟනයෙන් දායක වන මෙම චිත්‍රපටය ආරම්භයේ සිට අවසානය දක්වා කුතුහලයෙන් යුතුව නැරඹිය හැකි විනෝදාත්මක චිත්‍රපටය කි.

ෆිල්, ස්ටූ, ඩග් සහ ඇලන් තායිලන්තයට යන්නේ ස්ටූගේ මංගල උත්සවයට සහභාගී වන්නට යි. මීට පෙර ලාස් වේගාස් හී දී සිදුවූ අකරතැබ්බය මතක තිබෙන නිසා මේ මංගල උත්සවයට පෙර ඔවුන්  මත්පැන් තොල නොගාන්නට තීරණය කොට සිටියත් කෙසේ හෝ අවසානයේ ඔවුන්ට උන් හිටි තැන් පවා අමතක වන තත්වයට පත් වේ. ඉන් අනතුරුව සිදුවන දේ පහත සබැඳියෙන් චිත්‍රපටය බාගත කරගෙනම නරඹන්න.

Download Now (Torrent) : The Hangover Part II (400 Mb)

Download Now (Torrent) : The Hangover Part II BluRay (650 Mb)

Download Now (Torrent) : The Hangover Part II DVD (700 Mb)

 

මෙහි ඇති සමහරක් අසභ්‍ය දර්ශන හා මත්පැන් ආදී දර්ශණ හේතුවෙන් මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට වඩාත් සුදුසු ය.
How to Download Torrent

(ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද?)

Share

About the Author

Cinema.lk


  • RUMESH

    නියම වැඩක්, 700mb 800mb BRRIP දෙන්න පුලුවන්නම් තවත් නියමයි