Sri Lanka's Best Cinema Portal

 

The Host – ද හොස්ට් (2013) – 720p BrRip

0
Posted July 10, 2013 by in Action

Rating

Plot
B-


Acting
C+


Directing
B-


Costume
B


Total Score
B-

9/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 125 min
 
Release Date: 29 March 2013
 
IMDb Rating: 5.7
 
Bottom Line

“මිනිස් මොළයේ පාලනය අතට ගන්නා ඔවුන්,මිනිසුන් අතරේම සිට මිනිසුන්වම නැති කරමින් සිටි…..

by Cinema.lk A
Full Article

තොරතොංචියක් නැතිව හොලිවුඩයට එකතු වන පිටසක්වල ජීවි,ෆැන්ටසි කැටගරියට අයත් චිත්‍රපට අතරට එකතු වන අළුත්ම චිත්‍රපටයයි. ද හොස්ට්….

අතීශය ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වු ට්වයිලයිට් කතා මාලාවේ කතුවරිය වු ස්ටෙෆානි මේයර් විසින්ම රචනය කරන ලද තවත් ජනප්‍රිය නවකතාවක් වන ද හොස්ට් නම් වන නව කතාව තමයි මෙලෙස චිත්‍රපටයකට පෙරළලා තියෙන්නේ.සොල්ස් කියන ආක්‍රමණිශීලි පිටසක්වල ජීවි විශේෂයක් පෘථිවිය ආක්‍රමණය කර ඇති වකවානුවක සිදු වන සිද්ධි දාමයක් වටායි මේ චිත්‍රපටය ගොඩනැගී ඇත්තේ.පරපෝෂිත විශේෂයක් වු මෙම පිටසක්වල ජීවින් මිනිසුන්ගේ සිරුරට ඇතුල් වෙලා ඔවුන්ව පාලනය කරනවා.මොවුන්ගේ ග්‍රහණයට හැමදෙනාම පාහේ නතු වෙලා හිටියත් මේ ආක්‍රමණයෙන් බේරී සිටින පිරිසකුත් ඉන්නවා.මේ වගේ බේරී සැඟව සිටින කණ්ඩායමක කෙනෙක් තමයි මෙලනි ස්ට්‍රයිඩර් කියන්නේ.මෙලනී තම සොහොයුරා හා පෙම්වතා නොමැතිව තනිව සිටිනා දවසක මේ පිටසක්වල ජීවින් මෙලනි පැහැරගෙන ගොස් ඇය තුලට පරපෝෂිතයෙකු ඇතුල් කරනවා.මොවුන් මෙහෙම මෙලනිට පරපෝෂිතයෙකු ඇතුල් කරන්නේ ඇගේ මාර්ගයෙන් අනිත් පිරිස ද අල්ලා ගන්නයි.

The-Host-posters-2

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2