Sri Lanka's Best Cinema Portal

 

The Hot Chick (2002) – Midnight Movie Fiesta – WATCH NOW

0
Posted March 8, 2013 by in Comedy

Rating

Plot
B-


Acting
B


Directing
C+


Costume
B-


Total Score
B-

9/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 104 MIN
 
Release Date: 13 December 2002
 
IMDb Rating: 5.4
 
Bottom Line

අද ඉඳලා අපි ඔයාලට වෙනස් ආරක කතා වලින් සන්නද්ධ චිත්‍රපටි පෙලක් දෙන්න තිරණය කරා.මේ චිත්‍රපටි අපි හැමදාම රෑ නවය වෙන කොට දෙනවා.වෙනදා වගේ ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කර කර කරදර විදින්නේ නැතිව කෙලින් අපි ලබා දෙන ලින්ක් ඔස්සේ නරඹන්න පුළුවන් වෙන විදියටයි මේ චිත්‍රපට අපි ඔබට ලබා දෙන්නේ. ඔන්න එහෙනම් අද ඉඳලා හැමදාමත් අපි එක්ක ෆිල්ම […]

by Cinema.lk A
Full Article

අද ඉඳලා අපි ඔයාලට වෙනස් ආරක කතා වලින් සන්නද්ධ චිත්‍රපටි පෙලක් දෙන්න තිරණය කරා.මේ චිත්‍රපටි අපි හැමදාම රෑ නවය වෙන කොට දෙනවා.වෙනදා වගේ ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කර කර කරදර විදින්නේ නැතිව කෙලින් අපි ලබා දෙන ලින්ක් ඔස්සේ නරඹන්න පුළුවන් වෙන විදියටයි මේ චිත්‍රපට අපි ඔබට ලබා දෙන්නේ.

ඔන්න එහෙනම් අද ඉඳලා හැමදාමත් අපි එක්ක ෆිල්ම බලන්න රෑ නවයට cinema.lk එකට එන්න.

අද අපි ඔයාලට හා හා පුරා කියලා මුලින්ම ලබා දෙන්නේ ටිකක් විනෝදකාමී චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය කොමඩි කැටගරියට අයත් වුනාට මෙහි එන ඇතැම් දර්ශන කුඩා ළමුන්ට නරඹන්න එතරම්ම සුදුසු වන්නේ නෑ.මේ චිත්‍රපටයේ කතාව මේන්න මේකයි.දඟකාර,රූමත් තරුණියකට ලැබෙනවා මයා සහිත කරාඹු ජෝඩුවක්.මේ කරාඹු ජෝඩුවට පුළුවන් වෙන කෙනෙක්ගේ රූපයකට පරිවර්තනය වෙන්න.ඉතින් මේ මායාකාරි කරාඹු යුවළ නිසා අර රූමත් තරුණිය පිරිමියෙක් ලෙස වෙනස් වනවා.මාරයි නේ…ඉතින් එතනින් එහාට කියලා වැඩක් නැති නිසා මම ආරධනා කරනවා මේ චිත්‍රපටය දැන්ම නරඹන්න කියලාCHIKS

Share

About the Author

Cinema.lk A