Sri Lanka's Best Cinema Portal

 

The Last Stand – ලාස්ට් ස්ටෑන්ඩ් (2013) – BrRip 899.49 MB

0
Posted July 30, 2013 by in Action

Rating

Plot
C+


Acting
B


Directing
C+


Costume
C+


Total Score
B-

9/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 107 min
 
Release Date: 18 January 2013
 
IMDb Rating: 6.5
 
Bottom Line

හොලිවුඩයේ සුපිරි ක්‍රියාදාම නළුවෙකු වන ආර්නෝල්ඩ් ස්වාසනේගර් රගපාන තවත් සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක් තමයි ලාස්ට් ස්ටෑන්ඩ් චිත්‍රපටය.මේ චිත්‍රපටයේ ආර්නොල්ඩ් පණ පොවන්නේ ඇරිසෝනා වල සමර්ටන් ප්‍රදේශයේ වෙසෙන ෂෙරීෆ් වරයෙකුගේ චරිතයටයි.ඔහු ඉතා සාමකාමී පොලිස් නිලධාරියෙක්.එක් දිනක් මොහුගේ බල ප්‍රදේශයට නාඳුනන පිරිසක් ඇවිත් මහා කලඹගැනියක් ඇති කරනවා.මොවුන් මෙසේ සිදු කරන්නේ FBI සිරභාරයෙන් මිදිලා පැන යන තමන්ගේ නායකයාට මෙත්සිකෝවට පැණ […]

by Cinema.lk A
Full Article

හොලිවුඩයේ සුපිරි ක්‍රියාදාම නළුවෙකු වන ආර්නෝල්ඩ් ස්වාසනේගර් රගපාන තවත් සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක් තමයි ලාස්ට් ස්ටෑන්ඩ් චිත්‍රපටය.මේ චිත්‍රපටයේ ආර්නොල්ඩ් පණ පොවන්නේ ඇරිසෝනා වල සමර්ටන් ප්‍රදේශයේ වෙසෙන ෂෙරීෆ් වරයෙකුගේ චරිතයටයි.ඔහු ඉතා සාමකාමී පොලිස් නිලධාරියෙක්.එක් දිනක් මොහුගේ බල ප්‍රදේශයට නාඳුනන පිරිසක් ඇවිත් මහා කලඹගැනියක් ඇති කරනවා.මොවුන් මෙසේ සිදු කරන්නේ FBI සිරභාරයෙන් මිදිලා පැන යන තමන්ගේ නායකයාට මෙත්සිකෝවට පැණ ගන්න උදව් කරන්නයි.

අන්තර්ජාතික මත්ද්‍රවය ජාවාරම් කාරයෙකු වන ගේබ්‍රියල් කෝටෙස් නම් පුද්ගලයා FBI සිරභාරයෙන් මිදිලා පැන එන්නේ ආර්නෝල්ඩ්ගේ පොලිස් බල ප්‍රදේශයටයි.මෙතෙක් මේ මිනීමරු පතාල නායකයාව මෙල්ල කරන්න කිසිදු බලකායකට පුළුවන් කමක් ලැබෙන්නේ නෑ.ඔහුගේ ඉදිරියට පැමිණෙන සියලුම පොලිස් නිළධාරින් මරණයට පත් කරමින් අධිවේගි මොටර් රියක නැගී මෙත්සිකානු දේශසීමායට පැමිණෙන කෝටෙස් අවසාන වශයෙන් මුහුණ දෙන්නේ මේ මහලු ෂෙරීෆ් වරයාටයි. ඉතින් හැමෝගෙන්ම පැනලා යන ඔහුට මේ මහලු ‍ෂෙරීෆ්වරයාගෙන් ගැලවී යන්ට පුළුවන් වෙයිද?

the_last_stand_movie_poster_official

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2