Sri Lanka's Best Cinema Portal

 

The Lorax (2012)

0
Posted November 29, 2012 by in Animation

Rating

Plot
B-


Acting
B


Directing
B


Costume
B+


Total Score
B

10/ 14

Quick Stats

Genre: , ,
 
Director: ,
 
Actors: , ,
 
Writer:
 
 
Length: 86 min
 
Release Date: 2 March 2012
 
IMDb Rating: 6.4
 
Bottom Line

ටෙඩ් ජිවත් වෙලා හිටියේ ප්ලාස්ටික් ගස් වැල් වලින් පිරුණු කෘත්‍රිම නගරයක.ඒ නගරය පුරාවට එකදු ගහක් වැලක් දකින්න ලැබුණේ නෑ.හැමදෙයක්ම කෘත්‍රිම වෙලා.හුස්ම ගන්න වාතය පවා එයාලට මිලදී ගන්න සිදු වුණා.ඉතින් මේ ටෙඩ්ගේ හිත යනවා එක් රූමත් යුවතියකට.එයාගේ නම අවුඩ්‍රී..එක් දවසක් මේ ගෑණු ළමයා ටෙඩ්ට කියනවා ඇත්තම ඇත්ත ගසක් සොයාදෙන කෙනෙකුට අවුඩ්‍රීගෙ හිත ගන්න පුළුවන් බව.මේ කාරණය […]

by Cinema.lk A
Full Article

ටෙඩ් ජිවත් වෙලා හිටියේ ප්ලාස්ටික් ගස් වැල් වලින් පිරුණු කෘත්‍රිම නගරයක.ඒ නගරය පුරාවට එකදු ගහක් වැලක් දකින්න ලැබුණේ නෑ.හැමදෙයක්ම කෘත්‍රිම වෙලා.හුස්ම ගන්න වාතය පවා එයාලට මිලදී ගන්න සිදු වුණා.ඉතින් මේ ටෙඩ්ගේ හිත යනවා එක් රූමත් යුවතියකට.එයාගේ නම අවුඩ්‍රී..එක් දවසක් මේ ගෑණු ළමයා ටෙඩ්ට කියනවා ඇත්තම ඇත්ත ගසක් සොයාදෙන කෙනෙකුට අවුඩ්‍රීගෙ හිත ගන්න පුළුවන් බව.මේ කාරණය දැනගත් විගසම ටෙඩ් ඇත්තම ඇත්ත ගස් සොයා යන්න පටන් ගන්නවා.මේ ගස් වලට මොකද වුණේ.මේ ලෝකයෙන් ඒවා නැති වෙලා ගියේ කොහොමද?මේ වගේ කරුණු කාරණා රාශියක් ගැන ඔහු හොයන්න පටන් ගන්නවා.ගස් වැල් හොයා යන ගමනේ ටෙඩ්ට අපුරු යාලුවෙක් මුණ ගැහෙනවා..Lorax….ටෙඩුත් ඔහුගේ අරුම පුදුම යාලුවාත් කරන දේවල් බලන්න ඕනේ නම් මේ සිනමා පටය භාගත කරගෙන නරඹන්න

Screen Caps

Download

Download Now (Torrent) :The Lorax (2012) 720p BrRip

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A