Sri Lanka's Best Cinema Portal

 

The Possession – ද පොසෙෂන් (2012)

0
Posted January 1, 2013 by in Horror

Rating

Plot
A-


Acting
B


Directing
B+


Costume
B+


Total Score
B+

11/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: , ,
 
Writer:
 
 
Length: 92 Min
 
Release Date: 31 August 2012 (USA)
 
IMDb Rating: 5.9/10 from 9,905 users
 
Bottom Line

සත්‍ය කතාවක් ඇසුරෙන් නිපැයුනු මේ චිත්‍රපටය මේ වසරේ තිරගත වුනු ත්‍රාසජනක චිත්‍රපට අතුරින් සාර්ථකව තිරගත වුනු, වැඩි ආදායමක් ඉපැයීමට සමත් වූ චිත්‍රපටය කි. එමී නම් ගැහැණු ළමයෙකු වටා ගෙතී ඇති මේ චිත්‍රපටයේ කතා තේමාව මෙසේය.   එමී වෙළඳ සැළකින් කුඩා පෙට්ටියක් මිලඳීගන්නා අතර මේ පෙට්ටිය මිළදී ගැනීමෙන් පසු ඇය අමුතුම කෙනෙක් වන්නට පටන්ගන්නවා.එමීගේ දෙමව්පියන් වන ක්ලයිඩ් […]

by Cinema.lk
Full Article

සත්‍ය කතාවක් ඇසුරෙන් නිපැයුනු මේ චිත්‍රපටය මේ වසරේ තිරගත වුනු ත්‍රාසජනක චිත්‍රපට අතුරින් සාර්ථකව තිරගත වුනු, වැඩි ආදායමක් ඉපැයීමට සමත් වූ චිත්‍රපටය කි. එමී නම් ගැහැණු ළමයෙකු වටා ගෙතී ඇති මේ චිත්‍රපටයේ කතා තේමාව මෙසේය.

 

එමී වෙළඳ සැළකින් කුඩා පෙට්ටියක් මිලඳීගන්නා අතර මේ පෙට්ටිය මිළදී ගැනීමෙන් පසු ඇය අමුතුම කෙනෙක් වන්නට පටන්ගන්නවා.එමීගේ දෙමව්පියන් වන ක්ලයිඩ් හා ස්ටෙෆනි තේරුම් ගන්නවා එමීගේ මේ විවිධ වෙනස් කම් ඇති වෙන්නේ පෙට්ටියේ සිටි භූත ආත්මයක් ඇයගේ ශරීරයට ඇතුල් වීම නිසා බව. දෙමාපියන් ලෙස ඔවුන් උත්සාහ ගන්නේ එමී මේ භූත ආත්ම වලින් බේරාගෙන සාමාන්‍ය ළමයෙකු ලෙස ජීවත් කරවීමටයි. ඔවුන්ගේ ඒ උත්සාහය සාර්ථක වේවි ද?

Screen Caps

moviesnhackscomthpssndv

Download

Download Now (Torrent) : The Possession (I) (2012) DVDRip 700 Mb

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk