Sri Lanka's Best Cinema Portal

 

The Proposal (2009)

0
Posted November 26, 2012 by in Comedy

Rating

Plot
B


Acting
B


Directing
B


Costume
B-


Total Score
B

10/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 108 min
 
Release Date: 19 June 2009
 
IMDb Rating: 6.7
 
Bottom Line

The Proposal හාස්‍ය රසයෙන් හෙබි සුන්දර කතා පුවතක් රැගත් අපුරු චිත්‍රපටයක්.සුරූපි Margaret Tate සුප්‍රසිද්ධ ප්‍රකාශන සමාගමක ප්‍රධාන විධායකවරියක්.තමන්ගේ වීසා කාලය අවසන් වීම නිසා ඇයට තමන් රැකියාවේ නිරත වී සිටින රටින් පිට වීමට සිදුවෙනවා.නමුත් එලෙස රටින් පිටුවහල් වීම වලක්වා ගැනීමට ඇය තම සහායකයාගේ රැකියාව තර්ජනයට ලක්කර ඔහු සමග විවාහ වී වීසා රැකගැනීමට අපුරු සැලසුමක් දියත් කරනවා […]

by Cinema.lk A
Full Article

The Proposal හාස්‍ය රසයෙන් හෙබි සුන්දර කතා පුවතක් රැගත් අපුරු චිත්‍රපටයක්.සුරූපි Margaret Tate සුප්‍රසිද්ධ ප්‍රකාශන සමාගමක ප්‍රධාන විධායකවරියක්.තමන්ගේ වීසා කාලය අවසන් වීම නිසා ඇයට තමන් රැකියාවේ නිරත වී සිටින රටින් පිට වීමට සිදුවෙනවා.නමුත් එලෙස රටින් පිටුවහල් වීම වලක්වා ගැනීමට ඇය තම සහායකයාගේ රැකියාව තර්ජනයට ලක්කර ඔහු සමග විවාහ වී වීසා රැකගැනීමට අපුරු සැලසුමක් දියත් කරනවා

මෙලෙස මේ දෙදෙනා ලෝකයාට පෙනෙන සේ අඹුසැමියන් සේ ජීවත් වීමට පටන් ගන්නවා.එලෙස ජීවත් වීමේදී මේ දෙදෙනාටම මුහුණ දීමට සිදුවන දේ දැක බලා ගැනීමට මේ චිත්‍රපටය භාගත කර ගෙන නරඹන්න

Screen Caps

Download

Download Now (Torrent) :The Proposal (2009) 720p BrRip

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A