Sri Lanka's Best Cinema Portal

 

The Scorpion King 3: Battle for Redemption

0
Posted January 3, 2013 by in Action

Rating

Plot
C+


Acting
C-


Directing
C-


Costume
C-


Total Score
C

7/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 105 min
 
Release Date: 17 January 2012
 
IMDb Rating: 3.5
 
Bottom Line

Scorpion King කියන්නේ ලොව පුරා කාගෙත් අවධානය දිනා ගත්ත මාලා චිත්‍රපටයක්.මෙම චිත්‍රපටයේ එන Scorpion King හෙවත් Mathyus කියන චරිතය සිනමා ලෝකය තුළ ඉමහත් පෙරළියක් කරන්න සමත් වුවා.අපි දැන් කතා කරන්න යන්නේ මෙම චිත්‍රපට මාලාම නවතම චිත්‍රපටය ගැනයි. The Scorpion King 3: Battle for Redemption….. මෙම චිත්‍රපටයේ අඩංගු කතාව ගලායන්නේ Scorpion King පළමු චිත්‍රපටයේම දිගුවක් ලෙසටයි.මෙහි […]

by Cinema.lk A
Full Article

Scorpion King කියන්නේ ලොව පුරා කාගෙත් අවධානය දිනා ගත්ත මාලා චිත්‍රපටයක්.මෙම චිත්‍රපටයේ එන Scorpion King හෙවත් Mathyus කියන චරිතය සිනමා ලෝකය තුළ ඉමහත් පෙරළියක් කරන්න සමත් වුවා.අපි දැන් කතා කරන්න යන්නේ මෙම චිත්‍රපට මාලාම නවතම චිත්‍රපටය ගැනයි. The Scorpion King 3: Battle for Redemption…..

මෙම චිත්‍රපටයේ අඩංගු කතාව ගලායන්නේ Scorpion King පළමු චිත්‍රපටයේම දිගුවක් ලෙසටයි.මෙහි පළමු වැන්නේ අවසානයේදී Mathyus රජ වෙනවා නේ.මෙම චිත්‍රපට මාලාවේ තෙවැන්න පටන් ගන්නේ එතැන් සිටයි.මෙම චිත්‍රපටය කතා සාරාංශය මේකයි.බලසම්පන්න රජ කෙනෙක් Mathyusගේ කුමාරියව ඝාතනය කරල රජකම ලබා ගන්නවා.මේ රජා පාතාල බලවේග ගෙනල්ල මුළු ලෝකෙම අල්ල ගන්න හදනව. ඒ වුනාට හැම දෙයක්ම අතඇරල ඉදපු අපේ ප්‍රධාන නළුව ලෝකය මේ විනාශයෙන් ගලව ගන්න හැටි තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ. හැබයි එයාට ඒක කරන්න පුලුවන් වෙනවද කියන ඒක ඔය ගොල්ලොම බලන්න

Screen Caps

14124.imgcache

Download

Download Now (Torrent) :The Scorpion King 3: Battle for Redemption(2012)

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A