Sri Lanka's Best Cinema Portal

 

The Sixth Sense (1999)

0
Posted November 8, 2012 by in Drama

Rating

Plot
B+


Acting
B+


Directing
B


Costume
B


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 107 min
 
Release Date: 6 August 1999
 
IMDb Rating: 8.2
 
Bottom Line

වරක් බැලුවොත් ඔබ නොවැරදීම තවත් වරක් නරඹනවාට සැක නැත.

by Cinema.lk A
Full Article

Imdb ශ්‍රේණිගත කිරීමෙන් 8.2 තරම් ඉහළ අගයක පසුවන මේ සිනමා පටය Academy සම්මාන හයකට නිර්දේෂ වු කලාත්මක අතින් මෙන්ම වාණිජමය වශයෙන්ද අති සාර්ථක වු චිත්‍රපටයකි.එලෙසම එදා මෙදා තුර Thriller සිනමා පටයන් අතුරින් වැඩිම ආදායමකට හිමිකමි කියන්නේ ද මෙම චිත්‍රපටයයි.

මැල්කම් ක්‍රෝ නම් මනෝවිද්‍යාඥයෙකු හා කෝල් නම් හත් හැවිරිදි කුඩා දරුවෙකු වටා ගෙතුනු මෙම චිත්‍රපටය පලමු විනාඩියෙ සිට අවසන් තත්පරය දක්වාම නැරබිය යුතුම චිත්‍රපටයකි. ‍‍

මානසික වෛද්‍යවරයාගෙ අසාර්ථක වූ රෝගී තරුණයෙකු ගෙන් සිනමාපටය ඇරඹෙයි. ඉන් පසු හැම තත්පරයක්ම ගෙවීයන්නෙ වෛද්‍යවරයා හා කුඩා දරුවා සමගය. අසාමාන්‍ය මානසික රෝගයකට ගොදුරුවී සිටින කෝල් නම් එම දරුවාට ඇති මානසික ව්‍යාකූල තාවය වන්නෙ, මියගිය ආත්මයන් පැමින ඔහුගෙන් උදව් ඉල්ලා සිටිමයි. අවසානයේ වෛද්‍යවරයා හට සියල්ල තේරුම් කරදී තම ව්‍යාකූලතත්වයෙන් මිදීමට කෝල් ගන්නා උත්සාහය මෙම සිනමාපටයෙන් ඉදිරිපත් කෙරේ.

විනාඩි 107ක් තුල දිගහැරෙන මෙම චිත්‍රපටය පලමු විනාඩි 102 තුලම ප්‍රක්ෂකයා තුල ඇල්මැරුන තත්වයක් පෙන්වුවත් අවසන් විනාඩි 5 තුලදී නැවත වරක් සිනමා පටය මුලසිට නැරබීමට ඔබ සිත යොමු කරනවාට සැක නැත.

Screen Caps

Download

Download Now (Torrent) :The.Sixth.Sense.[1999].DVDRip

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

 

Share

About the Author

Cinema.lk A