Sri Lanka's Best Cinema Portal

 

The Sleeping Dictionary (2003)

0
Posted November 14, 2012 by in Drama

Rating

Plot
B+


Acting
B+


Directing
B


Costume
B


Total Score
B+

11/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 109 min
 
Release Date: 31 January 2003
 
IMDb Rating: 6.5
 
Bottom Line

භාෂාව තරමටම ඇයත් සුන්දරයි

by Cinema.lk A
Full Article

භාෂාව වු කලී මිනිස් සන්නිවේදන ක්‍රමයන්ගේ මුලික පුරුකයි.එදිනෙදා ජීවිතයේ දී එකිනෙකා අතර සමිබන්ධතාවයන් ගොඩනගා ගැන්මට මිනිසාට භාෂාවක් අවශ්‍ය වේ.විවිධ භාෂාවන් හා ගනුදෙනු කිරිමේදී අප කවුරුත්ම පාහේ ශබ්ද කෝෂයන් භාවිතයට ගනී.නමුත් අද අප කතාකරන්නට යන චිත්‍රපටයේ කතා නායකයාට ශබ්ද කෝෂයක් වශයෙන් ලැබෙනුයේ හරි අපුරු දෙයකි.

බ්‍රිතාන්‍යයන්ගේ පාලනයේ ඇති කොලනියක නායකත්වය පැවරීමට එම කොලනියේ භාශාව දැන සිටින කෙනෙකු තෝරාගත යුතුය. භාශාව ඉගෙනගැනීමට පරිවර්තකයෙකු නැතහොත් ශබ්දකෝශයක් ලෙස සුරූපිනියක් පරිවාස විවාහයක් ලෙස තෝරාගන්නා පාලකයාට ලැබේ. පරිවාස විවාහය අවසන් වියයුතු වුවත් එය ආදරයකට පෙරලීමන් සියල්ල වෙනස් වෙයි.  චිත්‍රපටයේ සාරාංශය මෙයයි .

Jessica Alba සලීමා නම් රූමත් ගැමි තරුණිය ලෙසත් Hugh Dancy තරුණ පාලකයා ලෙසත් රගපාන මෙම හොලිවුඩ් චිත්‍රපටය ලංකාවේදී රූ ගන්වන ලද්දකී.

Screen Caps

Download

Download Now (Torrent) :THE SLEEPING DICTIONARY (2003) DVD Rip

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A