Sri Lanka's Best Cinema Portal

 

The Thing (2011)

0
Posted December 24, 2012 by in Horror

Rating

Plot
B


Acting
B


Directing
B-


Costume
B-


Total Score
B

10/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 103 min
 
Release Date: 14 October 2011
 
IMDb Rating: 6.2
 
Bottom Line

කතාව පිටසක්වලට සම්බන්ධයි. එක්තරා පරික්ෂකයන් පිරිසක් එක්තරා යානයක් සොයාගන්වා. මේ පරික්ෂකයන් කවුරුන්ද, යානය කුමක්ද කියලා දැනගන්න නම් මේ සිනමා නිර්මාණය නරඹන්නම වෙනවා. මේ යානය කඩා වැටුනු තැනට මිටර් කිපයක් එහායින් තවත් යමක් මොවුනට හමුවෙනවා. ඒ අයිස් මත හිරවුනු සිරුරක්. මේ සිරුර කගෙද, එය රහසක්. කතාවෙන් මිනිත්තු 20ක් විතර ගියාට පස්සේ මේ සිරුරට පණ එනවා, තවත් […]

by Cinema.lk A
Full Article

කතාව පිටසක්වලට සම්බන්ධයි. එක්තරා පරික්ෂකයන් පිරිසක් එක්තරා යානයක් සොයාගන්වා. මේ පරික්ෂකයන් කවුරුන්ද, යානය කුමක්ද කියලා දැනගන්න නම් මේ සිනමා නිර්මාණය නරඹන්නම වෙනවා. මේ යානය කඩා වැටුනු තැනට මිටර් කිපයක් එහායින් තවත් යමක් මොවුනට හමුවෙනවා. ඒ අයිස් මත හිරවුනු සිරුරක්. මේ සිරුර කගෙද, එය රහසක්.

කතාවෙන් මිනිත්තු 20ක් විතර ගියාට පස්සේ මේ සිරුරට පණ එනවා, තවත් මිනිත්තු 10 විතර මරණයන් 2ක්, එක සිරුරක් මිනිසෙකුගෙ, අනෙක? …… එතැන් සිට සිදුවන දේ තමයි මේ චිත්‍රපටියේ අන්තර්ගතය. මේ සිනමාපටය වචනයෙන් විග්‍රහකළ නොහැකි කුතුහලයෙන් උපරිමයට ගිය සිනමා පටයක්.මේ චිත්‍රපටයේ පෙලින් පෙලට සිදුවන ඒ ත්‍රාසජනක අත්දෑකීම ඔබත් නරඹලම අත්විදින්න.ඔබලට මේ සිනමා කෘතියේ අවසාන වන තැන සිදුවන ඝාතනය නිවරදිද, නැතහොත් වැරදිද ඔබ ඒක බලලාම තිරණය කරන්න.

Screen Caps

b9eb44485c7fb4ae45d0ad0074808ee5

Download

Download Now (Torrent) :The Thing (2011) 720p BluRay x264 – 700MB

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A