Sri Lanka's Best Cinema Portal

 

The Tourist (2010)

0
Posted January 9, 2013 by in Action

Rating

Plot
B


Acting
B+


Directing
B


Costume
B


Total Score
B

10/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 103 min
 
Release Date: 10 December 2010
 
IMDb Rating: 5.9
 
Bottom Line

පැරිසියේ සිට ඉතාලියේ වැනීසිය බලා ගමන් ගන්නා දුම්රියකදි ඇමරිකානු ජාතික සංචාරකයෙකුට සුරෑපී තරැණියක් මුනගැහෙනවා.නමුත් අහම්බයකින් වගේ වැනීසිය බලා ගමන් කිරීමෙන් පසුවද දුම්රිය පොලේදී ඔවුන් වෙන් වුවත් නැවතත් ඔවුන් මුන ගැහෙනවා.නැවතත් කුළුපග වන මේ දෙදෙනා සුන්දර වැනීසියේ හෝටලයක රැය පහන් කරනවා.මේ රූප රාමු පෙළ දක්වාම මේ චිත්‍රපටය ගලායන්නේ බොළඳ ප්‍රේම වෘතාන්තයන් ලෙසිනි.නමුත් මේ කතාවේ හොඳම හරිය […]

by Cinema.lk A
Full Article

පැරිසියේ සිට ඉතාලියේ වැනීසිය බලා ගමන් ගන්නා දුම්රියකදි ඇමරිකානු ජාතික සංචාරකයෙකුට සුරෑපී තරැණියක් මුනගැහෙනවා.නමුත් අහම්බයකින් වගේ වැනීසිය බලා ගමන් කිරීමෙන් පසුවද දුම්රිය පොලේදී ඔවුන් වෙන් වුවත් නැවතත් ඔවුන් මුන ගැහෙනවා.නැවතත් කුළුපග වන මේ දෙදෙනා සුන්දර වැනීසියේ හෝටලයක රැය පහන් කරනවා.මේ රූප රාමු පෙළ දක්වාම මේ චිත්‍රපටය ගලායන්නේ බොළඳ ප්‍රේම වෘතාන්තයන් ලෙසිනි.නමුත් මේ කතාවේ හොඳම හරිය පටන් ගන්නේ මෙතැන් සිටයි.

පසු දින අවදි වන සංචාරකයාට දැන ගන්නට ලැබෙන්නේ තමා හා සිටි තරැණිය පැදුරටත් නොකියා තමන් මගහැර ගොස් ඇති බවයි.මේ අතරතුර තරැණියගේ පෙම්වතා යයි සදහන් පුද්ගලයෙක් ලබා ගන්නා ලදැයි විශාල මුදලක් සොයා අපරාධ කල්ලියක් තරැණිය පසුපස පන්නන අතර ඇයගේ පෙම්වතා සංචාරකයා යැයි වරදවා වටහා ගන්නා අපරාධකරැවන් සංචාරකයා පසු පස ලුහු බදිනව. තමා නිසා අලි කරදරයක වැටුනු සංචාරකයා ඒවායින් කෙසේ හෝ මුදා ගන්නා තරැණිය ඔහුට විශාල මුදලක් දී ඇය මගහැර නැවත යන ලෙස ඉල්ලා සිටිනවා. එහෙත් තරැණි පිලිබද ආදරයක් ඇති කර ගන්නා සංචාරකයා නැවතත් ඇය සොයා යනවා.. එහිදී කුමක් සිදු වෙයිද‍? තරැණියට පෙම්වතා මුනගැසෙයිද? සංචාරකයාට කුමක් සිදුවෙයිද? මේ සියල්ලට පිටතින් ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය සිදු කරන රහස් මෙහෙයුම කුමක්ද? සියල්ල විමතියට පත්කරමින් අවසාන විනාඩි කිහිපයේ හෙලිවන රහස කුමක්ද? මේ සියල්ලට පිලිතුරැ මෙම චිත්‍රපටයේ අවසන් විනාඩි කිහිපයෙදි  දැන ගන්න ලැබෙනවා.ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ.

Screen Caps

thumbs20110129202024

Download

Download Now (Torrent) :The Tourist[2010]DvDrip

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A