Sri Lanka's Best Cinema Portal

 

The Vow (2012)

0
Posted November 29, 2012 by in Drama

Rating

Plot
B-


Acting
C+


Directing
B-


Costume
C+


Total Score
B-

9/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 104 min
 
Release Date: 10 February 2012
 
IMDb Rating: 6.7
 
Bottom Line

Paige හා Leo කියන්නේ හුඟාක් ආදරය කරලා විවාහ වුණු තරුණ යුවලක්.මේ දෙන්නාගේ ආදරය කොයිතරම් ද කියනවනම් Paige තමන්ට හිමිවෙලා තියෙන ධනය,වස්තුව අතඇරලා තමයි දුප්පත් Leo ගාවට එන්නේ.. Leoට තියෙන ආදරේට. ඔහුත් එලෙසමයි.හැබැයි විවාහ වෙලා වැඩි කාලයක් මේ දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්නේ නැ. Paige දරුණු අනතුරකට මුහුණ පානවා.ඒ අනතුරින් ඇයට ඇයගේ මතකය අහිමි වෙනවා.කොටින්ම කියතොත් ඇයට […]

by Cinema.lk A
Full Article

Paige හා Leo කියන්නේ හුඟාක් ආදරය කරලා විවාහ වුණු තරුණ යුවලක්.මේ දෙන්නාගේ ආදරය කොයිතරම් ද කියනවනම් Paige තමන්ට හිමිවෙලා තියෙන ධනය,වස්තුව අතඇරලා තමයි දුප්පත් Leo ගාවට එන්නේ.. Leoට තියෙන ආදරේට. ඔහුත් එලෙසමයි.හැබැයි විවාහ වෙලා වැඩි කාලයක් මේ දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්නේ නැ. Paige දරුණු අනතුරකට මුහුණ පානවා.ඒ අනතුරින් ඇයට ඇයගේ මතකය අහිමි වෙනවා.කොටින්ම කියතොත් ඇයට ඇයගේ ස්වාමි පුරුෂයා පවා හදුනා ගැනීමට නොහැකි වෙනවා.ඇයට Leo පෙනුනේ තමන්ට වද දීමට ආ කරදරකාරයෙකු විදියටයි.

Paige නැවතත් ඇයගේ දෙමවිපියන් වෙතට යනවා.මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ඇයගේ පියා ඇයව Leoගෙන් වෙන් කිරිමට පියවර ගන්නවා.තමන්ගේ ආදරය,මේ මතකය අහිමි වු ඇගේ ආදරවන්තියට මතක් කර දීමට Leo ගන්නවා උත්සහයෙන් මේ සිනමා පටය වර්ණවත් වී තිබෙනවා.

Screen Caps

Download

Download Now (Torrent) :The Vow (2012) 720p BrRIp

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A