Sri Lanka's Best Cinema Portal

 

The Watch (2012)

0
Posted November 5, 2012 by in Comedy

Rating

Plot
B-


Acting
B+


Directing
C+


Costume
C


Total Score
B-

9/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: , ,
 
Writer:
 
 
Length: 102 min
 
Release Date: 27 July 2012
 
IMDb Rating: 5.8
 
Bottom Line

හතරදෙනාම සූරයෝ…

by Cinema.lk A
Full Article

බෙන් ස්ටිලර්, වින්ස් වොහ්න් සහ ජෝනා හිල් ප්‍රධාන චරිතයන්ට පණ පොවන මේ චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධයක් වුනාට මේ චිත්‍රපටය බලන කොයිකාට උනත් හිනා නොවී ඉන්න නම් ඉඩක් ලැබෙන එකක් නෑ.මොකද මේ චිත්‍රපටය පුරාවටම ඒ තරමටම හාස්‍යය ගැබ් වෙලා තියෙනවා.මේ චිත්‍රපටයේ කතා සාරංශය මේකයි. Evan ගේ සේවස්ථානයේ රාත්‍රි මුර සේවයේ යෙදිලා ඉන්න Antonio Guzman නමැත්තා හදිසි පිටසක්වල ජීවි ප්‍රහාරයක් නිසා මිය යනවා.මෙයින් කම්පාවට පත්වන Evan තවත් යාළුවෝ කට්ටියක් set කරගෙන අපුරු වැඩක් කරනවා.මොවුන් තමන්ගේ අසල්වාසින් මේ පිටසක්වලයන්ගෙන් බේර ගන්න neighborhood watch group එකක් පටන් ගන්නවා.මිනිස් රුපයකින් තමන් සමඟ මිතුරුව සිටින මිතුරෙකු මාර්ගයෙන් විශාල පිටසක්වල ආක්‍රමණයක් ගැන දැනගන්නා මොවුන් එය වලක්වන්නට ගන්නා උත්සහයන් මොන වගේද කියල බලාගන්න ඕනේ නම් ඔයාලට මේ චිත්‍රපටය භාගත කර ගෙන නරඹන්නම වෙනවා

Screen Caps

Download

Download Now (Torrent) :The Watch (2012) 720p BrRip

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A