Sri Lanka's Best Cinema Portal

 

The Wolverine – වුල්වරින් 2013 – WebRip 1.63 GB

0
Posted October 28, 2013 by in Action

Rating

Plot
B+


Acting
A-


Directing
A


Costume
B+


Total Score
A-

12/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 126 min
 
Release Date: 26 July 2013 (USA)
 
IMDb Rating: 7.1/10 from 89,332 users
 
Bottom Line

පසුගිය ජූලි මාසයේ දී ලොවපුරා රටවල් 126ක එළිදැක්වුනු The Wolverine චිත්‍රපටිය කෙටි කලකින්ම බොක්ස් ඔෆීස් වාර්තා අතරට පැමණීමට සමත් වුණා. පෙර චිත්‍රපට මෙන්ම The Wolverine චිත්‍රපටියේ මෙවරත් වුල්වරින් ගේ චරිතයට පණපොවන්නේ හියු ජැක්මන් විසිනි. මීට පෙර තිරගත වූ X Men (එක්ස් මෙන්) චිත්‍රපටිය වන ‘ The X Men (ද එක්ස් මෙන් )’ ,’ The Last Stand […]

by Cinema.lk
Full Article

පසුගිය ජූලි මාසයේ දී ලොවපුරා රටවල් 126ක එළිදැක්වුනු The Wolverine චිත්‍රපටිය කෙටි කලකින්ම බොක්ස් ඔෆීස් වාර්තා අතරට පැමණීමට සමත් වුණා. පෙර චිත්‍රපට මෙන්ම The Wolverine චිත්‍රපටියේ මෙවරත් වුල්වරින් ගේ චරිතයට පණපොවන්නේ හියු ජැක්මන් විසිනි.

මීට පෙර තිරගත වූ X Men (එක්ස් මෙන්) චිත්‍රපටිය වන ‘ The X Men (ද එක්ස් මෙන් )’ ,’ The Last Stand (ද ලාස්ට් ස්ටෑන්ඩ්)’ ට පසුව සිදුවන සිදුවීම් පෙළක් ඔස්සේ The Wolverine ගලායයි. මෙවර වුල්වරින්ගේ ගමනාන්තය වන්නේ ජපානය යි. තමන්ගේ අමරණියත්වය ද ශාපයක් වූ වුල්වරින් මෙවර හිතේ වේදනාව මෙන්ම ගතේ වේදනාවෙන්ද පීඩාවට පත් වේ.

 

RU0IMyi d21xzIG LEaCR4w 2HxKVvB WsWYpWV WXxdtUM E5pZChU

Share

About the Author

Cinema.lk