Sri Lanka's Best Cinema Portal

 

The Words – ද වර්ඩ්ස් (2012)

0
Posted December 6, 2012 by in Drama

Rating

Plot
B+


Acting
A-


Directing
A-


Costume
B+


Total Score
A-

12/ 14

Quick Stats

Genre: ,
 
Director: ,
 
Actors: , , ,
 
Writer: ,
 
 
Length: 97 min
 
Release Date: 7 September 2012 (USA)
 
IMDb Rating: 6.4/10 from 2,846 users
 
Bottom Line

Rory Jansen නම් ලේඛකයෙකු වටා ගෙතී ඇති මෙම චිත්‍රපටයෙන් එම ලේඛකයාගේ දිගුකාලීන බලාපොරොත්තුවක් වූ තම නවකතාව සාර්ථක වීම පිළිබඳ කියැවේ. කෙසේ වෙතත් මෙම කෘතිය ඔහුගේම නිර්මාණයක් නොවේ. කෙසේ වෙතත් මොහුට ඒ වෙනුවෙන් මුදලක් ගෙවීමය සිදුවේ. ඔහුට ඒ මුදල ගෙවා ගැනීමට හැකි වේද? අන් කෙනෙකුගේ නිර්මාණයක් සොරාගෙන ඔහුට දියුණුවට පත් විය හැකි වේද? Brian Klugman සහ […]

by Cinema.lk
Full Article

Rory Jansen නම් ලේඛකයෙකු වටා ගෙතී ඇති මෙම චිත්‍රපටයෙන් එම ලේඛකයාගේ දිගුකාලීන බලාපොරොත්තුවක් වූ තම නවකතාව සාර්ථක වීම පිළිබඳ කියැවේ. කෙසේ වෙතත් මෙම කෘතිය ඔහුගේම නිර්මාණයක් නොවේ. කෙසේ වෙතත් මොහුට ඒ වෙනුවෙන් මුදලක් ගෙවීමය සිදුවේ. ඔහුට ඒ මුදල ගෙවා ගැනීමට හැකි වේද? අන් කෙනෙකුගේ නිර්මාණයක් සොරාගෙන ඔහුට දියුණුවට පත් විය හැකි වේද?

Brian Klugman සහ Lee Sternthal දෙපළගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන මෙය Bradley Cooper හා Zoe Saldana වැනි සුපිරි නළු නිළියන් ගේ දායකත්වයෙන් නිමවී ඇත. ඇවටාර් චිත්‍රපටයේ නයිත්‍රී නම් ප්‍රධාන නිළියගේ චරිතයට පණ පෙවූ Zoe Saldana මේ චිත්‍රපටයේ ද ප්‍රධාන නිළියගේ චරිතයට පණ පොවයි. එමෙන්ම  Bradley Cooper විසින් මීට පෙර රංඟයේ යෙදුනු චිත්‍රපට අතර Limitless හා Hangover චිත්‍රපට ප්‍රධානත්වයක් හිමිකර ගනී.

Download

Download Now (Torrent) :The.Words.2012.720p.BluRay

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk