Sri Lanka's Best Cinema Portal

 

This Is the End – දිස් ඉස් දී එන්ඩ් (2013) – BRRip 708.29 MB

0
Posted October 1, 2013 by in Comedy

Rating

Plot
C


Acting
C+


Directing
C+


Costume
B


Total Score
C+

8/ 14

Quick Stats

Genre: ,
 
Director: ,
 
Actors: ,
 
Writer:
 
 
Length: 109 min
 
Release Date: 12 June 2013
 
IMDb Rating: 7.2
 
Bottom Line

මේ ඔවුන් සියලු දෙනාගේම අවසානය ද?

by Cinema.lk A
Full Article

ලොස් ඇන්ජලිස් වල ජේම්ස් ෆ්‍රෑන්කෝ ගේ නිවසේ සාදයක් පැවැත්වෙනවා.මේ සාදය සඳහා ඔහුගේ මිතුරන් විශාල ප්‍රමාණයක් සහභාගී වෙනවා.ඉතින් මේ සාදය පැවැත්වෙන රාත්‍රියේ එළිමහනේ අමුතු සිද්ධි දාමයක් ඇති වෙනවා.විශාල භු කම්පනයක් සමඟ පාථිවිය පිටසක්වල ආක්‍රමණයකට ගොදුරු වී ඇති බව,නිවසින් පිටතට පැමිණෙන ෆ්‍රැන්කෝ හා මිතුරන් හට දැකගන්න ලැබෙනවා.ඉතින් මේ සිදුවීමත් සමගම එළිමහනේ ගැවසීම අනතුරු දායක බව දන්වනවා. ඉතින් ෆ්‍රෑන්කෝ සමග යාළුවො හය දෙනෙක් ඔහුගේ නිවස තුල කොටු වෙනවා. ලෝකයේ අවසානය කරා ලගා වෙද්දී ඔවුන් හය දෙනා දිවිගලවා ගන්න උත්සාහ කරන අයුරුයි මේ සිනමා පටයේ දැක්වෙන්නේ..

හාස්‍යජනක සිනමා සිතුවමක් වන මෙහි දැකගතහැකි සිවිශේෂී ලක්ෂණයක් වනුයේ මෙහි සිටින සෑම නළුවෙක් නළියක්ම චිත්‍රපටයේදීත් සැබැවටම තමන්ගේ සැබැ නම් වලින් පෙනී සිටීමයි.

image
image
image

 

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2