Sri Lanka's Best Cinema Portal

 

Time – ටයිම් (2006) – Watch now

0
Posted May 10, 2013 by in Drama

Rating

Plot
B+


Acting
B


Directing
B+


Costume
B


Total Score
B+

11/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 97 min
 
Release Date: 10 August 2006
 
IMDb Rating: 7.2
 
Bottom Line

ආදරය කිසිවිටෙකත් රූපයට සීමා වී නැත.රූපයට සීමා වු යම් දෙයක් වී නම් එතැන ආලය ද නැත.ඇත්තේ හුදෙක් ආශාවක් පමණී

by Cinema.lk A
Full Article

කිම් කී ඩුක් කියන්නේ ආසියානු සිනමාව ලෝක සිනමා කරළියේ බැබළ වු කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්.මෙවර අපි ඔබට තිළිණ කරන්න සුදානම් වෙන්නේ මේ මහා අග්‍රගන්‍ය සිනමාවේදීයාගේ චිත්‍රපටයකුයි.ඒ චිත්‍රපටය නම ටයිම්.මේ චිත්‍රපටය වෙනදා අපි ඹබ වෙත ගෙනෙන කොරියානු චිත්‍රපට මෙන් සරළ සුන්දර කතාවකින් යුක්ත නෑ.මේ චිත්‍රපටය තරමක් වටහා ගැනීමට අපහසු සම්භාව්‍ය මට්ටමේ චිත්‍රපටයක්.

ඒත් මෙහි වු සිනමාරූපී බව නිසාවෙන්ම මේ චිත්‍රපටය කිසිදු අලසකමකින් තොරව නරඹන්න පුලුවන්.මේ චිත්‍රපටය පාදක වෙලා තියෙන්නේ කොරියාව තුළ මේ වන විට අතීශයෙන් සිදුවන ප්ලාස්ටික් සැත්කමුයි.කොරියාවේ කාන්තාවන් බොහෝමයක් ඇබ්බැහි වෙලා සිටින මේ ප්ලාස්ටික් සැත්කම් මගින් තම රූපය ලස්සන කර ගැනීමේ ක්‍රියාව මේ චිත්‍රපටය තුළ ඉතා සියුම් අයුරින් විග්‍රහ කර තිබෙනවා.තම ප්‍රේමවන්තයා ඉදිරියේ තම රූපය වෙනස් කර ගනිමින් ආදරය සොයා යන ස්ත්‍රියකගේ ජීවිතයේ සිද්ධිදාමයක් වටා ගෙත්තම් වී ඇති මේ සිනමා සිතුවම සමහර විට ඔබටත් ගොඩාක් දේ කියා දෙන්නට පුළුවන්.

Share

About the Author

Cinema.lk A