Sri Lanka's Best Cinema Portal

 

Unknown (2011)

0
Posted November 21, 2012 by in Action

Rating

Plot
B


Acting
B+


Directing
B-


Costume
B


Total Score
B

10/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 113 min
 
Release Date: 18 February 2011
 
IMDb Rating: 6.9
 
Bottom Line

ජෛවතාක්ෂණික විශේෂඥයෙකු වන මාටින් හැරිස් තම සුරූපී බිරිඳ සමග සම්මන්ත්‍රනයකට සහභාගී වීමට බර්ලින් නුවර බලා පිටත්වෙයි.තම බිරිඳ නවාතැන් ගන්නා හෝටලයට යන අතර දොස්තරවරයා තම බෑගය ගැනීම සඳහා ගුවන් තොටුපොල වෙත යයි. එහි ගොස් එන අතරතුරදී සිදුවන රිය අනතුරකින් දින 4ක් සිහිමුර්ජාව සිටින දොස්තරවරයාට තම අනන්‍යතාවය පිළිබඳ ගැටලු රැසකට මුහුණ දීමට සිදුවේ. හදිසි අනතුරකට ලක්ව කෝමා […]

by Cinema.lk A
Full Article

ජෛවතාක්ෂණික විශේෂඥයෙකු වන මාටින් හැරිස් තම සුරූපී බිරිඳ සමග සම්මන්ත්‍රනයකට සහභාගී වීමට බර්ලින් නුවර බලා පිටත්වෙයි.තම බිරිඳ නවාතැන් ගන්නා හෝටලයට යන අතර දොස්තරවරයා තම බෑගය ගැනීම සඳහා ගුවන් තොටුපොල වෙත යයි. එහි ගොස් එන අතරතුරදී සිදුවන රිය අනතුරකින් දින 4ක් සිහිමුර්ජාව සිටින දොස්තරවරයාට තම අනන්‍යතාවය පිළිබඳ ගැටලු රැසකට මුහුණ දීමට සිදුවේ. හදිසි අනතුරකට ලක්ව කෝමා තත්වයේ සිට සිහිය ලබන විට ඔහු මාටින් හැරිස් බව ඔහුගේම බිරිය වන ලීස් වත් පිලි නොගනී. තවද ඔහුගේ අනන්‍යතාව හෙලිකරගැනීමට උපකාරවන සියළු ලිපි ලේඛණ ද අස්ථානගතව ඇති අතර, වෙබ් අඩවියේ පවා, දැනට බිරිය සමග සිටින පුද්ගලයා මාටින් හැරිස් සේ පෙනී සිටී. ඔහු සතුව සියළු නීත්‍යානුකූල ලිපි ලේඛනද පවතී.

සමුළුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නව තිරිඟු විෂේශයක් මෙම අපරාධයට හේතුවෙයි. ඕනෑම කාලගුණ තත්වයක් යටතේ වගාකල හැකි, ඉක්මනින් වර්ධණය සහ ප්‍රචාරණය වන, රෝග පලිබෝධ වලට ඔරොත්තු දෙන එය, නව ජාන තාක්ෂණයේ ප්‍රතිඵලයක් වන අතර, ෂාඩා නැමති රජ කුමරුගේ මුදල් ආධාර මත පේටන්ට් හෝ අයිතිවාසිකම් රහිතව නොමිලේ ලෝකයට බෙදාහැරීම පිණිස ඉදිරිපත් කෙරෙයි. විද්‍යාඥයා මරා දමා, එය අයිතිකරගෙන විශාල මුදලකට විකිනීම හොර කල්ලියේ අභිප්‍රායයි.

දැඩි දුෂ්කරතාවයට පත්ව සිටි මාටින්, ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම පිණිස හුදෙකලා සටනක යෙදෙන අයුරු මේ සිනමා පටය තුළින් දැක ගත හැකි වනු ඇත.

Screen Caps

Download

Download Now (Torrent) :Unknown (2011) 720p BrRip

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A