Sri Lanka's Best Cinema Portal

 

War of the Arrows – වෝ ඔෆ් ඇරෝ (2011) Watch now

0
Posted July 2, 2013 by in Action

Rating

Plot
B


Acting
B+


Directing
C+


Costume
B


Total Score
B

10/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 122 min
 
Release Date: 10 August 2011
 
IMDb Rating: 7.1
 
Bottom Line

නම් යි,කියන්නේ කොරියාවේ සිටින දක්ෂම දුනුවායායි.ඔහු කෙතරම් සුක්ෂම දුනු විදුම්කරුවෙක්ද කියනවා නම් ගුවනේ යන හීයකට පවා ඔහුට විදීමට පුළුවන්.ආසියාවට ආවේනික දෙකෙළවර නැමුනු බට ලියෙන් තැණුනු දුන්නකින් හා දිඟු ඊතල වලින් සන්නද්ධ මේ රණශූරයා විශාල හමුදාවකට සමාන කළ හැකියි.තම රටට වු සතුරු ආක්‍රමණයකදී සතුරන් අතට පත් වන තම නැඟණිය බේරා ගැනීමට පැමිණෙන මේ රණශුරයා තනිව තම […]

by Cinema.lk A
Full Article

නම් යි,කියන්නේ කොරියාවේ සිටින දක්ෂම දුනුවායායි.ඔහු කෙතරම් සුක්ෂම දුනු විදුම්කරුවෙක්ද කියනවා නම් ගුවනේ යන හීයකට පවා ඔහුට විදීමට පුළුවන්.ආසියාවට ආවේනික දෙකෙළවර නැමුනු බට ලියෙන් තැණුනු දුන්නකින් හා දිඟු ඊතල වලින් සන්නද්ධ මේ රණශූරයා විශාල හමුදාවකට සමාන කළ හැකියි.තම රටට වු සතුරු ආක්‍රමණයකදී සතුරන් අතට පත් වන තම නැඟණිය බේරා ගැනීමට පැමිණෙන මේ රණශුරයා තනිව තම දුන්න පමණක් යොදා ගනිමින් සතුරාට මරාන්තික ප්‍රතිප්‍රහාරයන් එල්ල කරනු අයුරු මේ චිත්‍රපටයේ චිත්‍රනය කර තිබේ.

Imdb දර්ශකයේ ඉහළ අගයක සිටින මේ චිත්‍රපටය හුදෙක් සටන් චිත්‍රපටයක්ම නොවේ.යටින් දිවෙන අපුරු රසවත් අර්ථයක්ද මෙ සිනමා සිතුවම සතුයි.එබැවින් බලන්න,රසවිඳින්න,මෙය ඔබ වෙනුවෙන්මයිfullsizephoto177520

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2