Sri Lanka's Best Cinema Portal

 

What Women Want (2000)

0
Posted November 12, 2012 by in Comedy

Rating

Plot
B


Acting
B+


Directing
B-


Costume
B-


Total Score
B

10/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 127 min
 
Release Date: 15 December 2000
 
IMDb Rating: 6.3
 
Bottom Line

ඇත්තටම මෙහෙම වෙන්න පුලුවන් ද?

by Cinema.lk A
Full Article

ඔබට වෙන කෙනෙකුගේ සිතේ තියන දේ කියන්න පුලුවන් නම් ඔබ මොකද කරන්නේ?එලෙසම කාන්තාවකගේ හිතේ තියෙන දේ කියන්න ඔබට පුලුවන් කමක් ලැබුනොත්,ඔබට කුමකින් කුමක් වෙදැයි සිතාගත හැකිද? අද මේ ඉදිරිපත් කරන චිත්‍රපටය පදනම් වෙලා තියෙන්නේ එසේ කාන්තාවන්ගේ සිතුවිලි වලට සවන් දිය හැකි ඉතා පොහොසත් පුද්ගලයෙක් ගැන.මුලදි සාමාන්‍ය පුද්ගලයෙක් වු මොහුට අත් වැරදීමක් නිසා වැදෙන විදුලි සැරයක් නිසාවෙන් මේ අසාමාන්‍ය හැකියාව ලැබෙනවා.මුලින් තමාට වදයක් වෙන මෙම හැකියාව තමා හා සම්බන්දකම් පවත්වන කාන්තාවගෙ රුචිකත්වයට ගැලපෙන අයුරින් ගොඩනගා ගැනීමට හෙතම සමත් වෙනවා.

හාස්‍ය මුසුවුනු සිදුවීම් රැසකින් සමන්විත වුවත් අඩනිරුවත් හා නිරුවත් දර්ශනවලින් සමන්විත නිසා මෙම චිත්‍රපටය බාල වයස්කරුවන් සමග නැරඹීම සුදුසු නොවේ.

Screen Caps

Download

Download Now (Torrent) :What Women Want (2000)DVDRip

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A