Sri Lanka's Best Cinema Portal

 

Wrong Turn 5 (2012)

0
Posted October 31, 2012 by in Horror

Rating

Plot
C+


Acting
C


Directing
C+


Costume
C+


Total Score
C+

8/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Release Date: 23 October 2012
 
IMDb Rating: 4.1
 
Bottom Line

බලාගෙනයි……මඟ වරදින්න පුළුවන්

by Cinema.lk A
Full Article

2003 වසරේ මුල් වරට තිරගත වු Wrong Turn චිත්‍රපට මාලාවේ පස්වැන්න මෙලෙස වඩාත් ආකර්ෂණිය කතාවකින් ඔබ වෙත දිගහරිනුයේ අපුර්ව අත්දැකීමකට ඔබව කැන්දාගෙන යමිනි.මෙහි කතා සාරාංශය මෙලෙස සදහන් කල හැකිය.

තරුණ තරුණියන් පිරිසක් විනෝද චාරිකාවක් යැමට අදහස් කරගන්නවා.ඔවුන් යන්නේ වෙබර්,ෆෙයාර්ලේක් කියන කුඩා ගම්මානයේ පවතින උත්සවයකට සහාභාගි විම සදහායි නමුත් අතර මගදි මොවුන්ට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා.සිත්පිත් නැති මනුෂයන් සේ සිටින මොලේ විකාර වු අමනුෂ්‍යයන් පිරිසක් අතට මොවුන් හසුවෙනවා.ඔවුන් සතුටු වෙන්නේ මිනිසුන්ට දසවද දිලා මරලා දාලා මිනිමස් කලා.මේ සිනමා පටය මොන විදියටද ගලාගෙන යන්නේ කියල බලාගන්න මේක භාගත කර ගෙන නරඹන්න.මේ චිත්‍රපටයේ ඉතාමත් ආකර්ශණිය දෘශ්‍ය ප්‍රයෝග රැසක් අන්තර්ගතව පවතිනවා.කුඩා කතා තේමාවකින් වට වුවත් මොහොතක්වත් මේ චිත්‍රපටයෙන් ඇස් ඉවතට ගන්න නම් හිතෙන්නේම නෑ. අනිවාර්යෙන් මතක් කරනන් උවමනා එක දෙයක් තියනවා. මේ චිත්‍රපටිය අනිවාර්යෙන් වැඩිහිටියන්ට පමණක් සිමා වුන එකක්.

Screen Caps

Download

Download Now (Torrent) : Wrong Turn 5 2012 DVDRip

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A