Sri Lanka's Best Cinema Portal

 

Zinda (2006) | Oldboy (2003) – Watch now [Sinhala Subtitles]

0
Posted November 5, 2013 by in 18+

Quick Stats

Genre: , , ,
 
Director: ,
 
 
 
 
Bottom Line

අනාගතය තැනෙන්නේ ඔබේම අතීතය මත බව මෙහොතකටවත් අමතක කරන්න එපා

by Cinema.lk A
Full Article

අද අපි ඔබට,එකම කතා තේමාවෙන් සැදුම් ලත් රටවල් දෙකක බිහි වු චිත්‍රපටයන් දෙකක් තිළිණ කරන්න හිතාගෙන ඉන්නවා.මේ චිත්‍රපටයන් දෙකම එකිනෙකට වෙනස් සිනමා පරිසරයන් තුළ නිර්මාණය වුනත් මේ චිත්‍රපටයන් ද්විත්වයේම ගත යුතු තැන් බොහෝමයක් තියෙනවා.මේ කතා දෙකෙන් එකක නම තමයි සින්දා..බොලිවුඩයේ බිහිවු එම නිර්මාණයේ දකුණු කොරියානු සිනමා පටය තමයි ඕල්ඩ් බෝයි.

වසර ගණනාවක් කුඩා කාමරයක සිර කර තැබු පුද්ගලයෙකු ඉන් මිදී පලා අවුත් තමන් සිර කරනු ලැබු හේතුව පසුපස හඹා යන්න පටන් ගන්නවා.එකදු හෝඩුවාවක් හෝ නොමැතිව ඔහු අයාලේ යන්නෙකු සේ තමන් සිරකරනු ලැබු කාරණය හා ඊට සම්බන්ධ පුද්ගලයන් සොයා මෙහෙයුම් අරඹනවා.ඔහුට අවසානයේ වසර විස්සකට ආසන්න ප්‍රමාණයක්,සිර වී සිටීමට වු හේතුව සොයා ගන්න හැකිවෙනවා.ඔහු දැනගන්නවා අතීතයේ තමන් අතින් වු සුළු වැරද්දක් මේ සියලු දේට හේතු වී ඇති යන වග…

movgal3189

 

oldboy

Share

About the Author

Cinema.lk A