Sri Lanka's Best Cinema Portal

 

මේ වගේ කෙල්ලෙකුට ගහන්න තියා හිතන්නවත් එපා චාමර – Short Film

0
Posted October 7, 2015 by in

Quick Stats

 
Director:
 
 
 
 
Small Description

පහුගිය කාලේ අන්තර්ජාලය පුරා ජනප්‍රිය වුනු එක්තරා වීඩියෝවක් නිසාම මෙම කෙටි චිත්‍රපටය ගැන කතා කරන්න ඕන කියලා හිතුනා.තරුණයන් දෙදෙනෙකු එක් තරුණියකට පහර දෙන දර්ශන ඇතුලත් මෙම වීඩියෝ පටය නිසා කොයි කවුරුත් විවිධ මාතෘකා ඔස්සේ මේ ගැන කතා කරන්න වුනා.මේ කෙටි චිත්‍රපටයේ ඉන්න තරුණියටත් ඔය සිද්ධියට සමාන සිද්ධියක් වෙනවා.හැබැයි අවසානයේ වුනේ මෙහේ වුනාට වඩා හාත්පසින්ම වෙනස් […]

by Cinema.lk A
Full Article

පහුගිය කාලේ අන්තර්ජාලය පුරා ජනප්‍රිය වුනු එක්තරා වීඩියෝවක් නිසාම මෙම කෙටි චිත්‍රපටය ගැන කතා කරන්න ඕන කියලා හිතුනා.තරුණයන් දෙදෙනෙකු එක් තරුණියකට පහර දෙන දර්ශන ඇතුලත් මෙම වීඩියෝ පටය නිසා කොයි කවුරුත් විවිධ මාතෘකා ඔස්සේ මේ ගැන කතා කරන්න වුනා.මේ කෙටි චිත්‍රපටයේ ඉන්න තරුණියටත් ඔය සිද්ධියට සමාන සිද්ධියක් වෙනවා.හැබැයි අවසානයේ වුනේ මෙහේ වුනාට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්…

මේ චිත්‍රපටය අනුරාග් කාෂ්‍යප්ගේ…මේකේ ප්‍රධාන චරිත මවන්නේ රාධිකා ආප්ටෙයි.

Share

About the Author

Cinema.lk A