Sri Lanka's Best Cinema Portal

 

CLEANER – short film

1
Posted November 16, 2013 by in

Rating

Plot
B


Acting
B+


Directing
B


Cinamotography
B+


Costume
B


Score
B


Total Score
B

10/ 14

Quick Stats

 
Director:
 
 
Plot:
 
 
Small Description

ජීවිතයේ දෙවැනි අවස්ථාවක් නොලඳ මිනිසුන්ගේ කතාව

by Cinema.lk A
Full Article

ඇය කාලයක් තිස්සේ වේදනාවෙන් මිරිකී ගිය ස්ත්‍රියකි.ඇගේ මේ වේදනාව කුමක්දැයි,කුමකින් ඇති වු එකක් දැයි කිසිවෙකු නොදනි.ඒත් අපට පෙනෙන එක කරුණක් ඇත.ඇය කිසියම් කෙනෙකු අපේක්ෂාවෙන් සිටී.ඒත් කුමකටදැයි නිශ්චිතවම කිව නොහැක.දිනක් ඇයගේ නිවස පිරිසිඳු කිරීමට  පැමිණි පුද්ගලයෙකු ඇගේ නෙත ගැටෙන්නේ අහම්බෙනි.ඇය වඩාත් ඕනෑ කමකින් බලයි….මේ ඇය ළගටම පැමිණ ඇත්තේ ඔහුම ද ?

Share

About the Author

Cinema.lk A


  • Kavinda Wanigathunga

    where’s the video??