Sri Lanka's Best Cinema Portal

 

HUE Short Film by Thiwanka Mihiran

0
Posted January 16, 2014 by in

Rating

Plot
B


Acting
B


Directing
B


Cinamotography
B+


Costume
B


Score
B+


Total Score
B

10/ 14

Quick Stats

 
Director:
 
Producer:
 
Plot:
 
 
Small Description

ආචාර්ය තිස්ස අබේසේකර සමීප රූප 2013 අභිනන්දන උළෙලට සමගාමීව පැවති කෙටි චිත්‍රපට තරඟයේ දෙවැනි තැන හිමි කරගනු ලැබු කෙටි චිත්‍රපටයයි.

by Cinema.lk A
Full Article

කටුක හිරු රශ්මිය මැද වියලි ගිය මාර්ගයක දිවෙන බස් රථයකි.මහල්ලෙකු බසයට නැගීම සදහා දිව එයි.එපමණ වේලාවක් තද හිරු රශ්මියෙන් බැට කෑ මහල්ලා බසයට නැග වාඩිවීමට සැරසෙයි.එහෙත් ඉතිරිව ඇති එකම අසුන මත යම් දෙයක් විසිරී ඇත.අපහසුවෙන් වුවද ඔහු හිඳ නොගෙනම ගමන් කරයි.මොහොතකින් මාර්ගයේ ඈත බසයට නැගීමට සිටින සාමනේර හිමිනමක් මහල්ලාට දිස්වේ.පුජ්‍ය පක්ෂයට හිමිව ඇති අසුන මත වු පෙරකියු විසිරි ඇති දෙය නිසා කිසිවෙකුට එහි වාඩිවීමට නොහැක.බසය නවතී.සාමනේර හිමිනම ඊට ගොඩවේ.

Sequence 01_2[18-04-5 Sequence 01_2[18-09-2 Sequence 01_2[18-09-59] 2 Sequence 01_2[18-01-42]

Share

About the Author

Cinema.lk A