Sri Lanka's Best Cinema Portal

 

Sex Education in India [18+]

0
Posted July 16, 2014 by in

Quick Stats

 
 
 
 
 
Small Description

යු ටියුබය මාධ්‍යය විදියට භාවිතා කරමින් දැන් දැන් විශාල වශයෙන් සයිබර් කතාන්දර බිහි වෙන්න පටන් අරන් තියෙනවා.ඉස්සර දවස් වල සිනමාව,වෙිදිකාව වැනි මාධ්‍ය ඔස්සේ පණිවිඩ දුන්න අපේ අය නවීණ තාක්ෂණයක් එක්ක මුසු වෙලා මහා පරිමාණයෙන් මේ යු ටියුබ් කතාන්දර කලාව දියුණු කරමින් යනවා.මේ වගේ විඩීයෝ ක්ලිප තුළින් විශාල වශයෙන් ආදයම් ද උපයන මොවුන් මේ වන විට […]

by Cinema.lk A
Full Article

යු ටියුබය මාධ්‍යය විදියට භාවිතා කරමින් දැන් දැන් විශාල වශයෙන් සයිබර් කතාන්දර බිහි වෙන්න පටන් අරන් තියෙනවා.ඉස්සර දවස් වල සිනමාව,වෙිදිකාව වැනි මාධ්‍ය ඔස්සේ පණිවිඩ දුන්න අපේ අය නවීණ තාක්ෂණයක් එක්ක මුසු වෙලා මහා පරිමාණයෙන් මේ යු ටියුබ් කතාන්දර කලාව දියුණු කරමින් යනවා.මේ වගේ විඩීයෝ ක්ලිප තුළින් විශාල වශයෙන් ආදයම් ද උපයන මොවුන් මේ වන විට විවිධ අන්වර්ථ නාමයන් වලින් පෙනී සිටිමින් විශාල ප්‍රසිද්ධියක් පවා අත්කරන් සිටිනවා.

මේ විඩීයෝවත් ඒ වගේ එකක්.සෙක්ස් කියන කාරණාව ඉන්දියාව තුළ හැසිරෙන ආකාරය ප්‍රහසනයට ලක් කරමින් නිපදවා ඇති මෙම ක්ලිපය ඇත්තටම ඉන්දියානු සමාජයේ ඇති සම්ප්‍රදායික බැමි දැඩි ලෙස විවේචනයට ලක් කර තියෙනවා.විශේෂයෙන් කියන්න ඕනේ මේ විඩියෝව කුඩා ලමුන්ට නරඹන්න එතරම්ම සුදුසු නැ.

Share

About the Author

Cinema.lk A