Sri Lanka's Best Cinema Portal

 


Signs – Short Film by Patrick Hughes

0
Posted July 5, 2013 by in

Rating

Plot
B+


Acting
B+


Directing
B


Cinamotography
B


Costume
B


Score
B+


Total Score
B+

11/ 14

Quick Stats

 
Director:
 
 
Plot:
 
Camera:
 
Small Description

බලන්න..ඇත්තටම ඔයාලත් මෙහෙමද කියලා.

by Cinema.lk A
Full Article

මේ චිත්‍රපටය රෝමෑන්ටික් කැටගරියට අයත් IMDB ශ්‍රේණිගත කිරීම්වල 8.0 අගයක පවතින නිහඬ කෙටි චිත්‍රපටියක්.මෙහි කතා තේමාව තරුණියකට හා තරුණයෙකුගේ ප්‍රේමාන්දරයකට ලඝු වුවත් මේ චිත්‍රපටයෙන් ඉන් එහාට ගිය දෙයක් ගැන කතා කරනවා.මේ කෙටි චිත්‍රපටය නැරඹිමේ දී ඔබට ඔබේම ජිවිතයේ දික් කැපුමක් මෙහි වු තරුණයාගෙන් දකින්න පුළුවන් වේවි.ඇත්තටම මේ චිත්‍රපටයේ නමම එහි මුලික හරය කොට ගෙනයි මෙය තනා තියෙන්නේ.එකදු වචනයක් නොමැති මේ කෙටි චිත්‍රපටය එක් වරක් නැරඹීමෙන් අනතුරුව ඔබේ හිතට නම් හුඟාක් වචන ගලා එන්න පටන් ගනිවී.

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2