Sri Lanka's Best Cinema Portal

 

පල් හොරා (The Robber) – ‍Film by Gappiya

1
Posted March 7, 2014 by in

Quick Stats

 
Director:
 
Producer:
 
 
 
Small Description

කොල්ලනේ කෙල්ලනේ මෙන්න ගප්පියාගේ අලුත්ම පිල්මි එක! එනජොයි!

by Cinema.lk A
Full Article

තරිඳු විජේසේකර කියන්නේ අන්තර්ජාලයට නිතර දෙවේලේ යන අය අතරේ සුප්‍රසිද්ධ චරිතයක්.හැබැයි තරිඳු මේ විදියට ප්‍රසිද්ධ වෙලා ඉන්නේ තරිඳු කියන නමින් නම් නෙවෙයි.ගප්පියා කියන අන්වර්ථ නාමයෙන්.ඉතින් ගප්පියා මාසෙකට සැරයක් වගේ අපුරු වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හරිනවා.මෙවර ඔහු නිකුත් කළ වීඩියෝවේ තියෙන්නේ සොරෙක් ගැන කතාවක්.පහතින් තියෙන්නේ ඒ වීඩියෝවයි.

gappiya 2

 

Share

About the Author

Cinema.lk A


  • Miss Myrtle

    Love it. Even with no English translation, it didn’t need it.