
Wildlings Within (2013) Fantasy Drama Short Film
0
Posted
March 31, 2014 by Cinema.lk A
in
Quick Stats
Small Description
Fantasy Drama Short Film by Sachi Ediriweera
Full Article
සිනමාකර්මානත්යට අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් පැමිණෙන්න හීන දකින ඕනෑම කෙනෙකුගේ පළමු වෑයම වන්නේ කෙසේ හෝ කෙටි චිත්‍රපටයක් නිපදවීමයි.විවිධ තේමා,විවිධ ශෛලීන් වලට කෙටි චිත්‍රපට මෙරට නිර්මාණකරුවන් අතින් තැණුන ද බොහෝ නිර්මාණ සිනමාත්මක බවින් පොහොසත්බවක් පෙන්නුවේ නැ.ඒත් දැවැන්ත සිනමාපටයක තිබෙන වේශ නිරුපණයන්,දර්ශන තල,පසුබිම් සංගීත,වර්ණ සංයෝජන හා දෘශ්‍ය ප්‍රයෝග යන කාරණා භාවිතා කරමින් කෙටි චිත්‍රපටයක් හුඟ කාලේකට පස්සේ තැණිලා තියෙනවා.මේ කෙටි චිත්‍රපටය සැබවින්ම වාණිජ සිනමා හැඩතල වලින් පොහොසත් නිර්මාණයක්.මේ කිව්ව කාරණය සැබැවටම දැනගන්න ඕනැ නම් මේ චිත්‍රපටය නරඹන්න.