Nisaa
COVID-19 වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් වසා දැමුණු සිනමාශාලා යළි විවෘත කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ […]
නව පරපුරේ ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වන චමත්කා ලක්මිණි තවත් යුවතියන් තිදෙනෙක් සමග වෙනස්ම ආකාරයක සේයාරූ එකතුවකට පෙනී සිටියා. […]
පසුගිය ඇකඩමි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම ස්වතන්ත්‍ර තිරරචනය සහ හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය ඇතුළු තවත් සම්මාන උළෙල […]
සටහන : තිලිණ මළලසේකර “Funny Boy” නැරඹුවෙමි. ——————– අද තමයි Funny Boy බලන්න ඉසිඹුවක් ලැබුණේ. කුඩා කල පටන්ම වෙනස් ලිංගික […]
‘Om Shaanti Om’, ‘Chennai Express’, ‘Happy New Year’ වැනි චිත්‍රපට බොලිවුඩ් සිනමා රසිකයින්ගේ මතකයෙන් ගිලිහෙන්න විදිහක් නැහැ. එතරම්ම ඒ චිත්‍රපට […]
1995 වසරේ අතිශය ජනප්‍රිය වුනු හොලිවුඩ් නිර්මාණයක් වූ FRIDAY චිත්‍රපටයේ Deebo ලෙස රංගනයේ යෙදුනු ජනප්‍රිය විකට නළුවකු වූ Tiny Lister […]
ස්වාධීන සිනමා එකමුතුව ( Independent Cinema Movement ) මගින් ‘සිනෙපෝසියම්’ (cineposium) සම්මන්ත්රණ මාලාවක් පැවැත්වීමට සැලසුම් කරනවා. මෙම සම්මන්ත්රණ මාලාව මගින් […]
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි උදේනි සමන් කුමාර ලියූ ‘හිතුමතේ ජීවිතේ’ නවකතාව පාදක කොටගනිමින්, ක්‍රිශාන්ත මනම්පේරි නිර්මාණය කළ හා විහාරා […]
සටහන : උදිත ලක්මාල් “ආලෝකෝ උදපාදි” චිත්‍රපටය හරහා ශ්‍රී ලාංකේය සිනමාවට අවතීර්ණ වූ චත්‍ර වීරමන්ගේ දෙවෙනි සිනමා නිර්මාණය වන “ආයු” […]
ලොවපුරා පැතිරයන ගෝලීය වසංගත තත්වය සමග සෑම රටකම, සෑම ක්ෂේත්රයක්ම පාහේ අර්බුදයකට ලක්වුනා. විනොදාස්වාදන ක්ෂේත්‍රයත් එසේමයි. ලංකාවෙත් මේ තත්වයේ කිසිදු […]