Articles
එකම චිත්‍රපටයේ එකවර චරිත හතරක් මවන පුබුදු
ඉන්දියානු සිනමාපට මෙරට දී නැවත නිෂ්පාදනය කිරීම සිදුවුයේ අද ඊයෙක පටන් නොවේ.මේ වගේ මැතකදී තැණුනු,තවමත් තිරගත නොවුණු “ප්‍රවේගය“සිනමා පටය මෙරටදී නිෂ්පාද...
හැම දෙබසකටම අදාලව චිත්‍රපටයක්
මේ විඩීයෝවේ අපුරු වු විශේෂත්වයක් ගැබ්වෙලා තියෙනවා.ඔබ චිත්‍රපට ලෝලියෙක් නම් මෙහි වු විශේෂත්වය ඔබට තදින්ම දැනේවී.මොකක්ද දන්නවද කාරණේ..මේකේ තියෙන සෑම දෙ...
300 Rise of an Empire Behind the Scenes
මේ වසරේ තිරගත වීමට නියමිත සිනමා නිර්මාණ අතරින් 300 සිනමා පටයේ දෙවැන්නට ප්‍රේක්ෂකයන් තුළ ඇත්තේ ඉතා උණුසුම් ප්‍රතිචාරයි.300 පළමු නිර්මාණයේ හා මෑන් ඔෆ් ස්ටී...
නාලකගේ රූපාන්තරණ ළගදීම
නාලක විතානගේ කියන්නේ මෙරට කලා ලෝකයේ ප්‍රවීනයෙක් වු බන්දුල විතානගේ පුත්‍රයා.නාලක අනිත්‍යා සිනමා පටය හරහා මෙරට සිනමාවේ වෙනස්ම වැඩක් කරන්න පුංචි උත්සහය...
මට ආයෙත් රඟපාන්න බැරි වෙයි – සුමින්ද සිරිසේන
සුමින්ද සිරිසේන මේ රටේ සුවහසක් ටෙලිනාට්‍ය, වේදිකා සහ සිනමා ප්‍රේක්ෂකයන්ගේ අසීමිත ආදරයට පාත්‍ර වූ, විශිෂ්ට රංගධරයකු වූ බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. න...
Vishwaroopam VFX Making
මේ තියෙන්නේ කමල් හසන් නම් අද්වීතීය ඉන්දීය රංඟවේදීයාගේ අතින් නිර්මාණය වු විශ්වරූපම් සිනමා පටයේ දෘශ්‍ය ප්‍රයෝග සිදුකළ අයුරු දැක්වෙන වීඩියෝවකි....
බාග් මිල්කා හි තිරයෙන් පිටුපස – Bhaag Milkha Bhaag Making
බාග් මිල්කා බාග් සිනමා පටය පහුගිය දා නිමා වු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය වශයෙන් සම්මානයට පාත්‍ර වුවා.මේ සිනමා පටය ඇත්තටම නැරඹිය යුතු නිර...
රාම් ලීලා තැණුනු අයුරු [Ram-leela – Making Of The Film]
සන්ජේ ලීලා බන්සාලි ගේ විශ්මය..රාම් ලීලා…රෝමියෝ ජුලියට් හි ඉන්දියානු අර්ථදැක්වීමක් වශයෙන් නිර්මාණය වු රාම් හා ලීලාගේ ආදර අන්දරය මේ වන විට ලොව පුරා කා...
CGI VFX Breakdowns: “Game of Thrones”
ගේම් ඔෆ් ත්රෝන් කියන්නේ ලෝ පුරා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන මාලා නාටකයක්.ඇත්තටම මෙම නිර්මාණය ටීවි සිරීස් ගනයට වැටුණට මෙහි කතාව ගලායන්නේ චිත්‍රපටයක් ම...
ඩූම් 3 චිත්‍රපටයේ VFX Breakdown එක
ඩූම් 3 කියන්නේ ඩූම් චිත්‍රපට මාලාවේ අලුතින්ම බිහිවු නිර්මාණයයි.මිස්ට ඩූම් වශයෙන් සුපිරි නළු අමීර් කාන් පෙනී සිටින මේ චිත්‍රපටය ක්‍රියාදාමයන් රැසක් අ...