Cine News
සටහන : ෂර්ලි සමරසිංහ විෂම භාග සිනමා කෘතිය තිරය මත දිගහැරෙන්නේ රටහුණු කුරකින් එහි නම අපූරුවට ලියැවෙමිනි. යායට හැඩවුනු කුඹුරු […]
ලෝක සිනමා දිනය සැමරීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ දෙසැම්බර් 28 වැනි සෙනසුරාදායි. එදින උදේ 10.30ට මෙම වැඩසටහන […]
කොළඹ මහජන පුස්තකාලයිය ලේඛක සහ පාඨක සංසදය සංවිධාන කරනු ලබන මාසික චිත්‍රපට දැක්ම සහ සංවාද වැඩසටහනේ දෙසැම්බර් කලාපය පැවැත්වෙන බව […]
JOKER චිත්‍රපටය මෑත කාලයේ වඩාත්ම කතාබහට ලක්වුණු චිත්‍රපට කිහිපයෙන් එකක්. ලෝකය පුරා විවිධ රටවල මේ චිත්‍රපටය තිරගත කෙරුනා වගේම ලෝකය […]
ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස රොහාන් වැලිවිට මහතා පත්කොට තිබෙනවා. කලා ක්ෂේත්රයේ අත්දැකීම් ඇත්තෙක් වන හෙතෙම සුසීමා ටෙලිනාට්‍යයේ සහ […]
කැලණිය විශ්ව විද්‍යාලයේ සිනමා හා රූපවාහිනී සංසදය සංවිධාන කරන සිනමා සංවාද සන්ධ්‍යාවේ තවත් පියවරක් පැවැත්වීමට සුදානම්. මෙවර ඔවුන් තෝරාගෙන තිබෙන්නේ […]
කොළඹ මහජන පුස්තකාලයේ ලේඛක සහ පාඨක සංසදය මගින් මාසිකව චිත්‍රපට දැක්මක් සංවිධාන කෙරෙනවා. තෝරාගත් චිත්‍රපටයක් නැරඹීම සහ ඒ පිලිබඳ සංවාදයක් […]
ලොව පුරා සිනමා රසිකයින් අතර අතිශය ජනප්‍රිය වුනු JOKER චිත්‍රපටය පිලිබඳ සිනමා සංවාදයක් කොළඹදී පැවැත්වෙනවා. ඒ, කැලණිය විශ්ව විද්‍යාලයේදියි. නොවැම්බර් […]
අසෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර සිනමා නිර්මාණ “තුන්දෙනෙක්” (Her, Him and The Other ) චිත්‍රපටයේ විශේෂ දැක්මක් සංවිධාන […]
මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ “දැකල පුරුදු කෙනෙක්” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙනවා. ඒ, ටවර්හෝල් රඟහල පදනමේ මාසික සිනමා […]