Coming Up
Tharu Athara Mama – තරු අතර මම
තරු අතර මම, යෞවනය ගැන චිත්රපටයක්. යෞවනයේ සිහින, අභියෝග පිළිබඳ චිත්රපටය ක්. එමෙන්ම ආදරය ගැන චිත්රපටයක්. Written & Directed by: Buddhi Wickramaarachchi Staring Sheshadrie Priyasad, Pubudu Chathuranga, Roshan Ravindra, Dilhani...
Common Man – කොමන් මෑන් [Trailer] – ලංකාවේ රූගත කළ හොලිවුඩ් චිත්රපටය
බෙන් කින්සලි යනු ලෝකයේ හොඳම නළුවන් අතර සිටින ප්රමුඛයෙකි. ගාන්ධි සිනමා පඨයේ ගාන්ධිගේ චරිතයට පනපොවමින් ඔහු ලෝකයේ සිනමා පේ්රක්ෂකයන්ගේ ආදරයට සහ ගෞර...
Parawarthana-පරාවර්ථන
ප්රවීණ කැමරා අධ්යක්ෂවරයකු වන ජයනාත් ගුණවර්ධන තම මංගල සිනමා අධ්යක්ෂණය රිදී තිරයට ගෙන ඒමට සූදානම් වේ. පරාවර්ථනය නම් වූ එහි සියලු රූගත කිරීම් මේ වන වි...
Sangili – සංගිලි
මව්පියන් යටතේ හැදී වැඩුණු දැරියකට ඛේදජනක ඉරණමකට මුහුණ පෑමට සිදුවීම නිසා ඇගේ ජීවිතයේ ඇතිවන වෙනස් වීම් පිළිබඳ "සංගිලි" චිත්රපටය තුළින් කතාබහට ලක්වෙයි....