Coming Up
80 දශකයේ අවසන් වසර කිහිපය ශ්‍රී ලංකාව දේශපාලනිකව අර්බුධයකට ලක්වූ කාලයක්. මෙරට දෙවැනි තරුණ නැගිටීම සිදුවන්නේ මේ කාලයේ. තරුණ පිරිස […]
විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ “පාංශු” චිත්‍රපටය අගෝස්තු මස අගදී තිරගතවීම් අරඹන බව පැවසෙනවා. දිවයින පුරා පිහිටි රිද්ම මණ්ඩලයේ සිනමාහල් වලදී […]
කොරෝනා වෛරසය ලෝකය පුරාම ව්‍යාප්ත වෙනවත් එක්කම වැඩිම බලපෑමක් එල්ල වුනු ක්ෂේත්‍ර වලින් එකක් තමයි විනොදාස්වාදන කර්මාන්තය. චිත්‍රපට, නාට්‍ය, ටෙලිවිෂන් […]
කොරෝනා වසංගතය ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් යද්දී ඒ හේතුවෙන් තර්ජනයට ලක්වුණු ක්ෂේත්‍ර වලින් ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපය අතරට විනොදාස්වාදන කර්මාන්ත ක්ෂේත්‍රයත් […]
“දෙවැනි ඉනිම” නමින් චිත්‍රපටයක් නිර්මාණය කෙරෙන ආරංචියක් ඇවිත්. ඒ ආරංචියත් එක්ක Social media වල එක එක විදිහේ මත පලවෙන්නත් පටන් […]
ඔබ ඉන්දියානු සිනමාව ප්‍රිය කරන කෙනෙක් නම්, විශේෂයෙන් බොලිවුඩ් සිනමාවට කැමති කෙනෙක් නම්, 2017 අවුරුද්දේ ඔබ නැරඹු හොඳම බොලිවුඩ් චිත්‍රපට […]
හොලිවුඩ් සිනමාවට කැමති සිනමා රසිකයින් විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. අලුතින් නිර්මාණය වන හොලිවුඩ් චිත්‍රපට නරඹන්න මේ අයට ලොකු උනන්දුවක් තියෙනවා. […]
අතීත ලංකාවේ “එකගෙයි කෑම” කියන්නේ බොහොම සාමාන්‍ය විවාහ ක්‍රමයක්. එකම පවුලක සහෝදරයින් දෙදෙනෙක් එකම කාන්තාවක් එක්ක “පවුල් කෑම” තමයි මේ […]
බ්ලැක් කොමඩි ශානරයට අයත් සිංහල චිත්‍රපටයක් ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයින්ට ළඟදීම නරඹන්න අවස්ථාව උදා වෙනවා. මේ චිත්‍රපටයේ නම “රිලෝඩ්”. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ […]
හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට වලට ප්‍රියකරන සිනමා රසිකයින්ට Arnold Schwarzenegger කියන නම අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. 1980, 1990 දශක වල […]