Gossips Sri Lanka
නව පරපුරේ ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වන චමත්කා ලක්මිණි තවත් යුවතියන් තිදෙනෙක් සමග වෙනස්ම ආකාරයක සේයාරූ එකතුවකට පෙනී සිටියා. […]
ප්‍රවීණ වේදිකා, ටෙලි සහ සිනමා රංගවේදියකු, ගුවන්විදුලි හඬ නළුවකු, ගුවන් විදුලියේ A ශ්‍රේණියේ ගායකයකුද වන විජේරත්න වරකාගොඩ අභාවප්‍රාප්ත වූ බවට […]
විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ “පාංශු” චිත්‍රපටය අගෝස්තු 21 වැනිදා සිට සිවයින පුරා සිනමාහල් වලා තිරගත වනවා. චිත්‍රපටයේ කතාව සහ තිර […]
“සහෝ” – මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ සිනමා නිර්මාණයක්. මේ චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ වුනේ ටික කලකට පෙර. නමුත් හදිසියේ රට මුහුණදුන් වසංගත […]
ප්‍රවීණ ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍යවේදියකු මෙන්ම සිනමා සහ ටෙලිනාට්‍ය නළුවකුද වූ සින්නයියා නඩරාජා සිවම් මහතා සිය දිවිසැරිය නිමවයි. අසනීප තත්වයක් […]
ප්‍රවීණ සිනමා සහ ටෙලි නිර්මාණවේදීයකු වන චන්ද්‍රරත්න මාපිටිගමගේ දියණිය රිය අනතුරකින් හදිසියේ ජිවිතක්ෂයකට පත්ව තිබෙනවා. වීණාවී මාපිටිගම වන ඇය මියයන […]
ඔබ දේශීය සිනමාව ගැන අවධානයෙන් පසුවන සිනමා රසිකයෙක් නම්, ලංකාවේ සිනමාවේ වාරණයට සහ විවේචනයට ලක්වුණු චිත්‍රපට ගැන ඔබ දැනුවත් ඇති. […]
අපේ දේශීය සිනමාවට විදෙස් රටවලින් නළු නිළියන් ගෙන්වීම කලක් තිස්සේ සිදුවන දෙයක්. ඒ විදිහට මෙරටට ආව සමහර නළු නිළියන් ඉතාම […]