Movie Trailers
තරුණ සිනමාකරුවන් පිරිසකගේ මූලිකත්වයෙන් නිර්මාණය වූ තවත් අලුත්ම ලාංකීය චිත්‍රපටයක් නුදුරේදීම ප්‍රදර්ශනය ඇරඹීමට සූදානම් වනවා. ඒ ඩිලංක රංගනාත් අධ්‍යක්ෂණය කළ, […]
ලාංකීය සිනමාවට එක්වීමට නියමිත නවතම Action – Thriller වෘතාන්ත සිනමාපටයක් තමයි “රයිඩර්” (Rider) නමින් හැඳින්වෙන්නේ. ජනප්‍රිය නලු නිළියන් රැසක් රංගනයෙන් […]
ජැක්සන් ඇන්තනි, හේමාල් රණසිංහ සමඟින් උදාරි වර්ණකුලසූරිය ප්‍රධාන චරිත රඟන “ක්ෂීර සාගරය කැළඹිණ” ලාංකීය සිනමාපටයේ පළමු – පූර්ව ප්‍රචාරකපටය පසුගියදා […]
එළඹෙන වසරේදී නිකුත් වීමට නියමිත ‘විලන් – Villain’ සිංහල සිනමාපටයේ පළමු පූර්ව ප්‍රචාරකපටය (teaser) දැන් අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා. නැඟී […]
හේමාල් රණසිංහ රංගනයෙන් එක් වන “සෙකන්ඩ් ෂෝ (Second Show)” ඉන්දීය චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරකපටය දැන් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. නුදුරු […]
ශ්‍යාම් ප්‍රනාන්දු, නිරංජනී ශන්මුගරාජා සමඟින් දර්ශන් ධර්මරාජා රංගනයෙන් එක්වන “ප්‍රාණ” (SEEDS) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. සංජය […]
ක්‍රිෂාන්ත මනම්පේරි අධ්‍යක්ෂණය කළ, දිනෙත් ද සිල්වා ප්‍රධාන චරිතයට පණ පොවන, “හිතුමතේ ජීවිතේ” සිනමාපටය පසුගිය කාල වකවානුව පුරාම මෙරට සිනමා […]
ඇගේ ඇස අග සහ අසන්ධිමිත්තා සිනමාපටවලට පසුව අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ, සරසවි සිනෙරූ නිෂ්පාදනය කළ නවතම චිත්‍රපටයක් නුදුරු දිනකදීම දිවයින […]
උදාරි වර්ණකුලසූරිය සමඟින් ශ්‍යාම් ප්‍රනාන්දු රංගනයෙන් එක් වන ‘ආසු’ (ASU) සිනමාපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. සංජීව පුෂ්පකුමාර […]
රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය නිරූපණය කරන The Game චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමේ උත්සවය කොළඹ සිටි සෙන්ටර් හිදි පසුගියදා පැවැත්වුනා. […]