Now Showing
ප්‍රසන්න ජයකොඩි නැමති සම්මානනීය සිනමාකරුවා නිර්මාණය කරන අලුත්ම චිත්‍රපටය “සංසාරේ දඩයක්කාරයා” තිරගත වීමට සියල්ල සුදානම්. ජූලි මස 04 වැනිදා සිට […]
දෙමව්පියන්ගේ ආදරයට නිර්වචන නැහැ. ඒක මනින්න මිම්මකුත් නැහැ. දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගේ කැපවීම මිළ කරන්නත් බැහැ. ඒ කොහොම වුනත් දරුවන් දෙමව්පියන් […]
ලාංකීය සිනමාවේ යම් පිබිදීමක් ඇතිවෙලා කියල මේ දවස් වල සිනමාවට ලැදි බොහෝ දෙනෙක් කතා වෙනවා. ඒකට හේතුවක් නැතුවම නොවෙයි. 2019 […]
සචිත්රත් දිනිතිත් කියන්නේ විවාහක යුවලක්. සචිත්ර වෘතියෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙක්. දිනිති, ඒ කියන්නේ සචිත්රගේ බිරිඳ ගේදොර කටයුතු කරගෙන පුංචි දියණිය […]
“Ek Ladki Ko Dekha toh Aisa Laga” මේ නම හින්දි සිනමා ලෝලීන්ට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නමක් නොවෙයි. ඒ තරමටම […]
1977 නොවැම්බර් 24 වැනිදින රෝහණ විජේවීර ඇතුළු පිරිසක් මැගසින් බන්ධනාගාරයෙන් පිටතට පැමිණෙන්නේ සය වසරක සිර දඬුවම අවසන් කරමිනි. එතැන් සිට […]
ආදරයට වර්ණ, ජාති, ආගම්, කුල, බේද කිසිවක් අදාළ වන්නේ නැහැ. ඒ සියල්ලට ඔබ්බෙන් මිනිස් සිතේ ඇතිවන බැඳීමක් ආදරය විදිහට හඳුන්වනවා. […]
මැතිව් පීරිස් පියනම කොළඹ ප්‍රදේශයේ පොහොසත් වගේම බලවත් බැතිමතුන් රැසක් සම්බන්ධ පල්ලියක පියතුමන් ලෙස කටයුතු කරනවා. දිනක් ඔහු දෛනික පූජාව […]
ජිවිතේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඉලක්ක හඹා යන චරිත අප අතර ඕනා තරම්. සියල්ල අබිභවා ඉලක්කය හඹා යන මේ චරිත බොහොමයක් […]
ඉන්දියානු සම්බවයක් සහිත ඇමරිකානු මාධ්‍යවේදිනියක් වන ශානියා දලිවාල්, රැකියාව කරන්නේ ඇමරිකානු සඟරාවක විශේෂාංග ලේඛිකාවක් විදිහට. ඇයට පැවරෙන අලුත්ම ව්‍යාපෘතිය ඉන්දියාවේ […]