Now Showing
කෝවිඩ් වසංගතයෙන් පසු නැවත විවෘත වුණු මෙරට සිනමාශාලා තුළ සිනමාපට රාශියක් සාර්ථකව ප්‍රදර්ශනය වුනා. Spider Man: No Way Home, Encanto, […]
සටහන : උදිත ලක්මාල් කහඳවාරච්චි කැනේඩියානු ශ්‍රී ලංකික කතුවරයකු වන ශ්‍යාම් සෙල්වදුරෛ විසින් සිය ජීවන අත්දැකීම් ඇසුරින් ලියන ලද කෘතියක් […]
කොවිඩ් වසංගතයෙන් පසු යළිත් විවෘත වූ මෙරට සිනමාහල්වල, ලාංකීය චිත්‍රපට කිහිපයක්ම සාර්ථකව ප්‍රදර්ශනය වුනා. ගෝලීය වසංගතයේ දුෂ්කරතා අභිබවමින් තමන්ගේ සුපුරුදු […]
කොවිඩ් වසංගතය නිසා වසා තිබුනු දිවයින පුරා සිනමාශාලා දැන් යළිත් විවෘත වෙන්න පටන් අරගෙන. මේ අතරේ කොවිඩ් වසංගත සමයේ තිරගත […]
කොරෝනා වසංගතය හේතුවෙන් බොහෝ ක්ෂේත්‍ර අඩාල වුනා කියන එක නොරහසක්. මේ තත්වය නිසා අපේ රටේ විනොදාස්වාදන කර්මාන්ත ක්ෂේත්රය ලොකු පසුබෑමකට […]
කොරෝනා වසංගතය උත්සන්න වීමත් සමගම සිනමා ශාලා වසා දැමෙන්නේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ එක පියවරක් වශයෙන්. නමුත් මේ තත්වය උද්ගත […]
2021 අවුරුද්දේ ලාංකේය සිනමාවට අලුතින් එකතු වන තවත් අපූරු සිනමා නිර්මාණයක්. චිත්‍රපටයේ නම් “කොළඹ”. නිර්මාණකරුවන් මේ චිත්‍රපටයේ තේමා පාඨය විදිහට […]
කොරෝනා වසංගතය මෙරටට පැමිණීමත් එක්කම අපි හැමෝටම මුහුණ දෙන්න සිදුවුනේ අනපේක්ෂිත සිදුවීම් දාමයකට. මාස තුනකට ආසන්න කාලයක් ඇඳිරි නීතිය […]
කොරෝනා වසංගතය ලෝක මට්ටමින් දැඩි ව්‍යසනයක් බවට පත්වීමත් සමග විනෝදාස්වාදන කර්මාන්තය අර්බුධයට ලක්වුණා. දැන් මාස 10කට ආසන්න හෝ ඊට වැඩි […]
“ළමා චිත්‍රපට කියන්නේ ලෝකෙම ගත්තහම බොහොම ජනප්‍රිය චිත්‍රපට ශානරයක්. අපේ රටෙත් ළමා චිත්‍රපට බොහොමයක් ජනප්‍රිය වුනා. නමුත් ඒ බහුතර ළමා […]