Short Film
රොෂාන් එඩ්වඩ්ගේ පළමු කෙටි චිත්‍රපට නිර්මාණය Wind Through the Holes අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. 2018 වසරේදී රොෂාන් නිර්මාණය කළ මේ කෙටි […]
කොරෝනා වසංගතයට මුහුණදෙමින්, හුදෙකලාව සිටින අතරතුර පසුගිය කාල වකවානුවේ බොහෝ දෙනෙක් තමන්ගේ කලා හැකියාවන්ට ඉඩක්, වෙලාවක් වෙන් කරනවා අපට දකින්න […]
7 වැනි Goa කෙටි චිත්‍රපට උළෙලේ ජාත්‍යන්තර තරගකාරී අංශය වෙනුවෙන් තරග වැදීමට ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට කරුවන් තිදෙනෙකුගේ නිර්මාණ තෝරාගෙන […]
ප්‍රේමවන්තයින් දෙදෙනෙක් සියළු මුණගැසීම් නවත්වා නිශ්චිත කාලයකට ශාරීරිකව වෙන් කොට තැබුවොත්, ඔබේ අදහස අනුව මේ ප්‍රේමයට කුමක් විය හැකිද..? ඔවුන් […]
A Democratic Proposal (මගුල් ප්‍රජාතන්ත්‍රවාදය) කාංචනා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරමින් ඉන්න තරුණියක්. බොහෝවිට ඇය දෙවැනි වසරේ සිසුවියක් විය හැකියි. ඇයගේ […]
කෙටි චිත්‍රපට නිර්මාණකරණය තමන්ගේ ප්‍රකාශන මාධ්‍ය විදිහට තෝරාගත්ත තරුණ සිනමාකරුවන් බොහෝ දෙනෙක් අලුතින් ක්ෂේත්‍රයට එකතු වීම පහුගිය කාලය තුළ දක්නට […]
කෙටි චිත්‍රපට කියන්නෙ වර්ථමානයේ සිනමාවට ඇල්මක් දක්වන තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය මාධ්‍යයක්. කෙටි චිත්‍රපට භෝ ප්‍රමාණයක් ලංකාවේ තරුණ සිනමාකරුවන් […]
රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ Fly in the jar කෙටි චිත්‍රපටය අන්තර්ජාලයට එක්කොට තිබෙනවා. 2015 වසරේ නිර්මාණය කොට ඇති […]
ඉන්දියාවේ නිර්මාණය වන වෘතාන්ත (දිගු) චිත්‍රපට වගේම කෙටි චිත්‍රපට වලිනුත් වෙනස් තේමාවන් ගැන කතාබහ කරන්න ඉන්දියානු සිනමාකරුවන් උත්සාහ කරනවා. මේ […]
කලා අධ්යක්ෂවරයකු වශයෙන් දේශීයව වගේම විදේශීයවත් විවිධ සිනමා නිර්මාණ සමග කටයුතු කරන අත්දැකීම් බහුල සිනමා කලා අධ්යක්ෂවරයකු වන බිමල් දුෂ්මන්ත […]